8ball pool (android) යාවජීව ක්‍රීඩකයන් කුප්පියේ ඉන්නවද?

Discussion in 'පරිගණක ක්‍රීඩා' ආරම්භ කරන ලද්දේ [email protected], Nov 7, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    මම ඇතුලු මගේ ඔෆිස් එකේ යාලුවො ටිකක් එකතුවෙලා පූල් ක්ලබ් එකක් හැදුවා.මේ දවස් වල 8 පූල් ගහනවා නම් ඒකෙ ක්ලබ් හදාගන්න පුලුවන් කියල දන්නව ඇති කට්ටිය.දැනට 6දෙනයි ඉන්නේ(විදේශීය එක්කෙනෙක් ඉන්නවා එයා එක්ක 7යි). මේ ගිය සතියෙ දක්ශතා වලින් අපේ ක්ලබ් එකට ලීග් එකෙන් ලෝකෙන්ම රෑන්කින් එකට එන්නත් පුලුවන් උනා.

    gss gang boys
    කියල තියෙන්නේ.කැමති අය රික්වෙස්ට් එකක් දාන්න.අලුතින් එක අයට leaders ලා coin 50,000ක් ගිෆ්ට් දෙනවා.aaa30

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  2. Nimal6290
    Offline

    Nimal6290 නවක සාමාජික

    Joined:
    Sep 11, 2017
    අදහස්:
    39
    Likes Received:
    29
    අපි ගහන්නෙ Pool Live Tour :):)

     
    [email protected] සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page