100% free Video Script | Presented by Kuppiya.lk

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Oct 3, 2014.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974


    100% free Video Script ( cool3 )

    Presented & Developed by Kuppiya.lk Developer Team


    [​IMG]


    මෙන්න 4shaird
    http://www.4shared.com/zip/q2LuNIvBba/Files.html


    Rar Password - kuppiya.lk

    ස්ට්‍රෝන්ග් මිනිමම් 9 - 11 කැරැක්ටස් තියන පාස්වඩ් ඇඩ්මින් පැනෙල් එකට දාන්න
    මේ වගේ Ex; UkP9Qrg=B*xA8-5


    මේ සයිට් එකෙන් හොද පාස්වර්ඩ් එකක් හදාගන්න. http://passwordsgenerator.net/
    අනිවාර්යෙන්ම හොද ස්ට්‍රොන්ග් පාස්වර්ඩ් එකක් දාගන්න.

    ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරන විදිය මේ වීඩියෝ එකේ තියනවා.
    ගැටළුවක් තියනවනම් කමන්ට් කරන්න.



    විශේෂ ස්තුතිය : @chamiya aaa30


     
    Madhawa Habarakada, Shadow, Nick1864 සහ 10 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    elakiri wadak machooo

     
    ටෙකා සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  3. [D]ark
    Offline

    [D]ark සාමාජික

    Joined:
    Sep 2, 2014
    අදහස්:
    156
    Likes Received:
    79
    elaaaaaaaaaaaaaaaaaa kiri patta pata pataaaaaaaaaa

     
    Shadow සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  4. patta kolla
    Offline

    patta kolla නවක සාමාජික

    Joined:
    Oct 3, 2014
    අදහස්:
    1
    Likes Received:
    0
    thamba panni script eaka neda me aaa16

     
  5. [D]ark
    Offline

    [D]ark සාමාජික

    Joined:
    Sep 2, 2014
    අදහස්:
    156
    Likes Received:
    79
    admin log wenna bari aulak thiyanawa :(

    There was an error, sorry :(

     
    Last edited: Oct 3, 2014
  6. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,593
    Likes Received:
    1,138
    ඇඩ්මින් කියන ෆෝල්ඩරේ තියනවා sql.php කියලා ෆයිල් එකක් ඒක එඩිට් කරන්න ඕන ඒකට SERVER , DATABASE_USER_NAME , DATABASE_USER_PASS , DATABASE_NAME දෙන්න ඔය එරර් එක එන්නේ ඩීබී එකට කෙනෙක්ට් වෙන්න බැරි උනාම

     
    Ellemz සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  7. [D]ark
    Offline

    [D]ark සාමාජික

    Joined:
    Sep 2, 2014
    අදහස්:
    156
    Likes Received:
    79
    ela ela badu weda suppa

     
    chamiya සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  8. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    meka karanna hariyata. video tutorial ekath hodata balanna

     
    chamiya මෙම අදහසට කැමතියි.
  9. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,593
    Likes Received:
    1,138
    ඔව් සම්පූර්නෙන්ම තියනවා වීඩියෝ ටියුට් එකේ ඔක්කොම

     
    vimukthi සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  10. [D]ark
    Offline

    [D]ark සාමාජික

    Joined:
    Sep 2, 2014
    අදහස්:
    156
    Likes Received:
    79
    tut eka baluwa sql.php eke DB name eka dala na ekai den hari.
    meke macho post share karanna hadanna barida thumbnail ekath ekka FB ekata ehema

     
  11. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    chamiya මෙම අදහසට කැමතියි.
  12. Aruna119
    Offline

    Aruna119 ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    354
    Likes Received:
    180
    pattaaaa wadak!

     
  13. damith tharanga
    Offline

    damith tharanga සාමාජික

    Joined:
    Apr 24, 2014
    අදහස්:
    152
    Likes Received:
    39
    elamakiri machan....thanks hode..math try karanna ona...

     
  14. Naveen
    Offline

    Naveen සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    150
    Likes Received:
    92
    මෙහෙම එන්නෙ මොකද..?

    Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/*****/public_html/***/admin/sql.php:15) in /home/********/public_html/***/admin/log.php on line 4

    Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/*****/public_html/***/admin/sql.php:15) in /home/*******/public_html/***/admin/log.php on line 4

    Warning: Cannot modify header information - headers already sent by (output started at /home/******/public_html/***/admin/sql.php:15) in /home/*******/public_html/***/admin/log.php on line 57

     
  15. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,593
    Likes Received:
    1,138
    මටනම් ඔහොම ප්‍රශ්නයක් ඇවිත් නෑ ඔයාගේ php.ini එකට ගිහින් session.cache_limiter එක public කරලද තියෙන්නේ aaa1aaa1

     
  16. Naveen
    Offline

    Naveen සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    150
    Likes Received:
    92
    php.ini එඩිට් කරන්න බැහැනෙ..
    sql.php එකෙ server එකට දාන්න ඔනෙ මොකක්ද..?

     
  17. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,593
    Likes Received:
    1,138
    sql server name එක

     
  18. Naveen
    Offline

    Naveen සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    150
    Likes Received:
    92
    ඒ කිව්වෙ.. Example එකක්..?

     
  19. chamiya
    Offline

    chamiya විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,593
    Likes Received:
    1,138
    ඒක එක එක හොස්ටින්ග් කම්පැනි අනුව වෙනස් වෙනවා ඔයාට ඒක හොයාගන්න පුලුවන් ඔයාගේ cpanel එකට ගිහින්
    MySQL Database වලට යන්න ඒකට ගියාට පස්සෙ තියනවා සයිඩ් එකෙන් හරි එක්සිස්ටින්ග් ඩේටා බේස් යටතේ ඩීටේල් ගත්තාම MySQL Host කියලා ඒකත් එක්ක ඇති හොස්ට් නේම් එක

     
  20. Naveen
    Offline

    Naveen සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    150
    Likes Received:
    92
    එහෙම එකක් නැහැනෙ..

     




Share This Page