〖NEWS〗NETELLER,IQ,SKRILL BLOCK OUR CENTRAL BANK

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ dilipnuwan111, Aug 12, 2018.

  1. dilipnuwan111
    Offline

    dilipnuwan111 නවක සාමාජික

    Joined:
    Nov 25, 2015
    අදහස්:
    33
    Likes Received:
    24
    :) Hi ගොඩ කාලෙකින් සමහරු නම් මාව දන්නවත් ඇති හරි ඒකෙන් වැඩක් නැ

    2018-08-12 last update
    සැම වානිජ බැංකුවකටම අලුත් නිතියක් පනවලා තියනවා o_O ඒ තමයි
    අන්තර්ජාලය මගින් IQ Option, Neteller, Skrill වෙත කෙරෙන සියලුම ගනුදෙනු (Deposits) නතර කරන්න කියලාfff038 මේ නිසා කිසිම බැංකුවකින් මේ ඉහත සදහන් කරපු web site වලට කිසිම payment එකක් කරන්න අපට බැරි වෙනවාaaa9 මේ තොරතුරු කොහෙවත් නැ නොදන්න අයට දැනගන්නයි දැම්මේ aaa30 ඇත්තටම මේ දේ නම් එච්චරම හොද දෙයක් නෙවෙයි අපි වගේ අයට මේකට එකම හේතුව තමා ඇ ඩො අගය ඉහල යාම මේ o_O post එක දාන වෙලාවේ 1USD = 162.0500 LKR මේ නිසයි මේ වගේ නිතියක් පනවලා තියෙන්නේ මේ ප්‍රශ්නය ගැන මම දැන ගත්තේ නම් HNB customer care එකෙන් fff097
    fff085

    [​IMG]

     
    Champaht Dissanayake මෙම අදහසට කැමතියි.
  2. chathura kalansuriya
    Offline

    chathura kalansuriya සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    76
    Likes Received:
    44
    aiyoaaa9 gon wedak thamai me karala thiyenne. ayeth gal yugayataaaa22 giya wagefff009
    1 deposit witharada ban karala thiyenne withdrawal puluwanda.
    2. hebei mama landagadi post ekak dekka HSBC card eken deposit karanna puluwan kiyala. eka eththakda
    3. meka thawakalika thahanamakda

     
  3. IamProgrammerlk
    Online

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    ඔය "ගඟ මැද සංගමයේ" ඉන්න තනකොළ කන ගොන් නෑම්බියෝ ටික ඉන්නකම් ලංකාවෙ මිනිස්සුන්ට ....???

    <IamProgrammerlk/>


     
    chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  4. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Ekane lankawa kiyanne

     
  5. dilipnuwan111
    Offline

    dilipnuwan111 නවක සාමාජික

    Joined:
    Nov 25, 2015
    අදහස්:
    33
    Likes Received:
    24
    මහ ලැජ්ජා නැති වැඩක් බං මේක උන්ට ඒක පාලනය කර ගන්න බැ කියලා මේ වැඩෙන් අසරණ වෙන්නේ අපි තමා අර ගැනි කිව්ව විදියට
    C Bank rule එකක්ලු ගිය සතියේ සදුදා තමා මේක දාලා තියෙන්නේ ඔය මොන බැංකුවත් යටයිනේ බං ඉතිං උන්ට

     
    myday සහ chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  6. chathura kalansuriya
    Offline

    chathura kalansuriya සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    76
    Likes Received:
    44
    e-money karan bohoma sulupirisakagen salli tikak pitarata giya kiyala kankawen kellak yanne ne :eek::eek:aaa16 ewageda ban me rate sampath tika avurudu ganakata sinnakkaretama liyala denakota lankawe dewal pitarata yanne nethuwa ethifff089fff089fff089 anthimata pitarata un apita yanna kiwama muhudata panninna thama wenna:rolleyes::rolleyes: ratak diunuwenakota aluth thakshanya hoyaganna ona ....????? ekata lankawaaaa9aaa9 me kalakanni heththata dollar eka ihalayana eka palanaya karaganna be ,,,, umbe umbe be kiya kiya thamai me gon relata inna wenne kawadahari

     
    Dasun123 සහ myday මෙම අදහසට කැමතියි.




Share This Page