‌‍රෙෆ්ලා or Traffic හදාගන්න සයිට් එකක් Revenue Shearing ($1) සමග

Discussion in 'PTC' ආරම්භ කරන ලද්දේ Ruk96, Nov 5, 2017.

  1. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    අදම ඇඩ් බලලා අදම advertisment දාගන්න



    ඔන්න ඉතින් දැන් කාලේ හරි මම වැඩේට බහින්නම් යාලුවනේ කාලෙකින් සුපිරි සයිට් එකක් හම්බඋනා සයිට් එකක් නෙමේ ගොඩක එකතුවක් ඉතින් ඉක්මනට කියන්න හිතුනා..

    මම මේ කියන සයිට් එක එලියට දාල වැඩි කාල‍යක් නැහැ. සතිදෙකක් වගේ ඇති හරි අපි පටන්ගමුකො.

    යාලුවනේ මේ සයිට් එකේ කතාකරන්න ගොඩක් දෙවල් තියෙනවා මම පියවරෙන් පියවර හැමදේම කියන්නම්.


    ඔයා user කෙනෙක් නම්,


    මුලික දේ කියන්නම් මේ සයිට් එකෙන් අපිට පුලුවන් අපි අද හොයන සල්ලි වලින් අදම ඇඩි දාගන්න. මොකද මේ සයිට් එකේ PTC AD PACK ගොඩක් ගාන අඩුයි.


    එවගේම කියන්න ඔනී PTC සයිට් එපා වෙලා තිබ්බේ එත් මේ සයිට් එක නිසා සුපිරි ඇල්මක් ආවා ඒ මොකුත් නිසා නෙමේ දවස් දෙකක් ඇඩි බලලා දැම්මා advertisment එකක් බලන් ඉද්දි සෙට් එකක් රෙජ් උනා.


    දැන් ඉතින් බොරුවට සල්ලි පුජා කරන්න ඔනී නැහැ. කාගෙවත් ගනම් බලන්න ඔනීත් නැහැ. බැනුම් අහගන්න ඔනිත් නැහැ. මේ සයිට් එක හරහා අපිට ඔනී සයිට් එකකට ‍රෙෆ්ලා හරි traffic හරි හදාගන්න පුලුවන්.


    රෙෆරල්ලා හදාගන්න
    ට්‍‍රැෆ්ක් හදාගන්න
    youtube views පවා හදාගන්න පුලුවන්.. තව දේවල් පුලුවන් (etc)

    එවගේම අඩුම Withdrew එක $1.5

    හරි අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා

    පියවර 1. මෙන්න සයිට් එක (රෙෆ් ලින්ක් ඔනී අය PM කරන්න) ගිහින් මෙකේ රෙජ් වෙන්න.



    [​IMG]



    පියවර 2. හරි දැන් views ඇඩි එකට යන්න. ගිහින් තියෙන ඇඩි ටික බලන්න ඔයාට තෙරෙයි වෙන සයිට් වලට වඩා මෙයාලා userලට වැඩිපුර ගෙවනවා. (වෙන සයිට් වල කරන්නේ ඔක්කොම උන්ගේ සාක්කුවේ දාගන්න එක)




    [​IMG]




    පියවර 3. හරි ඔයා ඇඩි බලපු සල්ලි ඔක්කොම යන්නේ account balance එකට එත් Advertisment එකක් දාන්න නම් මේ balance එක අපිට purchase balance එකට හරෝගන්න ඔනී ඒක මේ වගේ කරන්න. මම පියවරින් පියවරට දාල තියෙන විදියට




    [​IMG]


    [​IMG]




    පියවර 4. හරි දැන් ඒකත හරි දැන් යන්න PTC ADVERTISMENT PANEL එකට,





    [​IMG]






    පියවර 5. දැන් මෙතනට යන්න



    [​IMG]





    පියවර 6. හරි ඔයාට පුලුවන් දැන් ඔයා හම්බකරපු මුදල PTC AD PACK එකක් ගන්න. (අඩුම Nano AD එකේ ඉදන් ඉහලට තියෙනවා)




    [​IMG]




    පියවර 7. හරි දැන් ඔයා pack එක ගත්තට පස්සේ මේ විදියට ඇඩී එක දාගන්න තැනට යන්නන,




    [​IMG]


    [​IMG]






    දැන් ඉතින් බොරුවට මොකේටවත් වියදම් කරන්න එපා. සුපිරි නෙහ්...
    වෙන සයිට් එකක රෙෆ් ලින්ක් එකක්
    ඔයාගේ බ්ලොග් එකක ලින්ක් එකක්
    youtube එකේ ලින්ක් එකක්
    like page එකක ලින්ක් එකක්...etc ඕනී එකක් දාගන්න.




    ඔයා advertiser කෙනෙක් නම්,


    මම අර උඩින් කියන එවා නැතුව ඔයා මේ සයිට් එකේ කෙලින්ම advertisment විතරක් දාන්න ඔනී නම් ඔයාට පුලුවන් අඩුම PTC CLICK PACK එක ගන්න.

    1000 Clicks $0.6


    සුපිරි නේද? මෙයාලගෙ ලොකු රහසක් නැහැ. එකම දේ මෙයලා advertiser ගෙන් කපාගන්නේ 20%ක fee එකක් අනිත් සයිට් වගේ 150% ක fee එකක් කපාගන්නේ නැහැ. ඒකයි මේ සයිට් එකේ ගොඩක් අඩු


    මම හිතනවා මේ සයිට් එක ඉක්මනටම ලොකු තැනකට එයි කියලා ඊට කලින් මේ සයිට් එකට රෙෆ්ලා ටිකක් හදාගනිල්ලා පුලුවන්නම්.




    හරි දැන් බලමු අපි Revenue Shearing ගැන



    මම මේ සයිට් එකේ දැකපු දෙයක් තමයි මේ සයිට් එකේ බොරුවට මෙච්චර දෙනවා අච්චර දෙනවා කියලා promote කරලා නැහැ. අඩුම $1 ඉදන් shearing කරන්න පුලුවන්
    මම ඒ විස්තර ටිකත් කියලා proof දාන්නම්


    මේ සයිට් එකේ අපිට

    10 day 1.5% 1$ (Banner ad)

    20 day 3% 1$ 5$ (Banner ad)

    30 day 6% 1$ 5$ (Banner ad)

    45 day 10% 5$ 10$ (Banner ad)

    60 day 15% 5$ 10$ (Banner ad)

    90 day 25% 10$ 20$ (Banner ad)


    ඔයාලට පේනවා ඇති අපිට තොරගන්න pack ගොඩක් තියෙනවා. අනිත් සයිට් වල වගේ බොරුවට ලොකු ගනම් දාල නැහැ. දෙන්න පුලුවන් ගාන දාල තියෙනවා
    මමත් ගත්තා 10 day එකේ පැක් ටිකක් මේ මගේ මුල්ම withdrew එක




    [​IMG]




    මගේ දෙවනි withdrew එක හෙට දැම්මහම මම දාන්නම් මේ පොස්‍ට් එකේ


    යාලුවනේ මම හිතනවා මේ පොස්‍ට් එක හැමෝටම වැදගත් වෙයි කියලා
    මේ සයිට් එක ගැන දන්නවනම් පහලින් මොනාහරි ලියන්න ඔනි නම් බනින්න.


    උබලට මගේ බොක්කෙන්ම ජය! මම RUK96

     
    Pradeep Madushan සහ Pumayk26 මෙම අදහසට කැමතියි.
  2. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    Revenue Shearing වල අඩුම packege එක $1

     
  3. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    INCOME EKA NAM ENAWOO
    THAWA KAURU HARI MEKEN WITHDREW KARA NM
    PROOF DANNA MCHANLA
    [​IMG]

     
    Last edited: Nov 10, 2017
    Reverse මෙම අදහසට කැමතියි.
  4. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    mage dewani Withdrew eka skrill ekata gatta

    [​IMG]

     
    Reverse මෙම අදහසට කැමතියි.
  5. isurulakmal
    Offline

    isurulakmal සාමාජික VERIFIED

    Joined:
    May 29, 2016
    අදහස්:
    195
    Likes Received:
    20
    sure da mn reg wennm payment prooof withdraw wenne mona network ekenda

     
    Reverse මෙම අදහසට කැමතියි.
  6. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    Skril, Advcash,Bitcoin, Okpay,Payza

     
  7. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    mata thawa withdrew ekak danna puluwan dawas 4kin ethakotath proof dannam
    ewagema ubelata wena site walata refla hari blog walata views hari hadagannath puluwan meke patta labai bn mama mage blog ekata views hadaganne meken

    [​IMG]

     
  8. isurulakmal
    Offline

    isurulakmal සාමාජික VERIFIED

    Joined:
    May 29, 2016
    අදහස්:
    195
    Likes Received:
    20
    khmda eka karnne

     
  9. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Thanks
    Nice work

     
  10. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Link eka deawada?

     
  11. IamProgrammerlk
    Online

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    paidpack.com - මටනම් මේ site එක ගැන හොඳ හැඟීමක් එන්නේ නෑ උන්ගේ logo එකවත් professional නෑ..
    :(

    <IamProgrammerlk/>


     




Share This Page