සිංහල උපසිරැසි නිර්මාණය කරන හැටි සහ බොහෝ දේ සිංහලෙන්

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ IP_Man, Jul 3, 2015.

  1. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    මෙන්න මේක මම ගොඩක් කලින් හදපු ටියුටෝරියල් එකක්. කොහොමහරි, කුප්පියේ සිංහල සබ් දාන්න කැමති අයට වැඩක් වෙයි කියලා හිතෙන නිසයි දාන්නේ. මේ වීඩියෝව ප්‍රධාන මාතෘකා හතරකට බෙදන්න පුලුවන්. ඒවා තමයි,

    1) සරල ක්‍රමයට සිංහල උපසිරැසි නිර්මාණය.
    2) විවිධ මෘදුකාංග යොදාගෙන සිංහල උපසිරැසි නිර්මාණය.
    3) නිර්මාණය කරගත් උපසිරැසි වලට Effects එහෙමත් නැත්තම් Animations යෙදීම.
    4) නිර්මාණය කරගත් උපසිරැසි idx ගොනු බවට පත් කර ආරක්ෂා කිරීම.

    සිංහලෙන් වීඩියෝවක් විදියට අප්ලෝඩ් කලා. අවශ්‍ය අය ඉන්නවනම් බලන්න,


    අවශ්‍ය අය මගේ චැනල් එකට subscribe කරන්න : https://www.youtube.com/user/ipnpd

     
    BusterKW, ABC, මිහිසර සහ 5 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. vimukthi
    Offline

    vimukthi විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    1,006
    Likes Received:
    497
    Why do you really like Game of Thrones?
    oya video eka kohomada bn heduwe?

     
  3. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    VideoScribe (not free)

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  4. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,302
    Likes Received:
    1,950
    thanks lokaa onema ekak thama me

     
  5. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,225
    Likes Received:
    7,899
    ස්තූතියි.
    සමහරු ඔය idx වලින් මැජික් පෙන්නුවා පහුගිය කාලෙදී

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  6. Abler
    Offline

    Abler ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    677
    Likes Received:
    792
    නියමයි..!!! එල

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  7. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,576
    එල

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  8. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,508
    Likes Received:
    1,750
    එලම වැඩක් තමා සහෝ........දිගටම කරගෙන යමු........වැඩේට සුබ පතනවා.........

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  9. vimukthi
    Offline

    vimukthi විශිෂ්ට සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    1,006
    Likes Received:
    497
    ganan ehema kohomada? ubath salli dilada bn gatte?

     
  10. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    මිහිසර මෙම අදහසට කැමතියි.
  11. weere
    Offline

    weere ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    356
    Likes Received:
    370
    Official site එකෙන් setup එක බාලා install කරලා,ඔය උද තියන ටොරන්ට් එකේ crack එක විතරක් බාල එකේ තියන විදිහට replace කරන්න.කිසිම අව්ලක් නැතුව වැඩ.

    නැත්නම් හැම නොවැම්බර් වලම ඔය app එක 1 week free දෙනවා.


     
    මිහිසර සහ Abler මෙම අදහසට කැමතියි.
  12. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,225
    Likes Received:
    7,899
    තෑන්ක්ස්

     
  13. weere
    Offline

    weere ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    356
    Likes Received:
    370
    වෙල්කම් වේවා සහෝ.

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  14. Bgeek
    Offline

    Bgeek ප්‍රකට සාමාජික

    Joined:
    Aug 22, 2014
    අදහස්:
    450
    Likes Received:
    196
    pattai watinava bn

     
  15. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    36
    Likes Received:
    11
    Link eka weda naane?

     




Share This Page