ලැප්ටොප් පරිගනකයක අනවශ්‍ය ඩේටා කැපීම වලක්වා ගැනීම සදහා...

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ hedakarakawikara, Sep 4, 2017.

  1. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ලැප් එකක් ගත්තා lenovo ip 300 එකක්...මම ඩොන්ගල් එකකින් තමයි ඉන්ටර්නෙට් යන්නේ...ඩේටා දාපුවාම ඩවුන්ලෝඩ් නොකරම ඩේටා ඉවර වෙනවා ඉක්ම්නට...ඒ ඇයි...ඒක නතර කරගන්න විදියක් තියනවද...ප්ලීස් හෙල්ප්

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  2. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    මොනවද තියෙන සොෆ්ට්වෙයා..
    මම win10 දැම්මා. රවුටරේ ගහලා pc එක ඕෆ් කරන්න අමතක වෙලා නිදාගත්තා.. ඒක අපෙන් අහන්නෙත් නැතුව සොෆ්ට්වෙයා අප්ඩේට් කරනවා. ඊළග දවසේ මම බලද්දී ඩේටා ඔක්කොම ඉවරයි..

     
    BusterKW සහ hedakarakawikara මෙම අදහසට කැමතියි.
  3. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    Update wenna athi. Winndows 10 wala nan kohomath kapenawa update walat. okata use karanna Glasswiire kiyana software eka. eken oyta ona nathi services stoop kranna puluwan

     
    hedakarakawikara, dsflash සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  4. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    Windows 10 auto update wenawa...Ekai ohoma data kapenne.

     
    hedakarakawikara මෙම අදහසට කැමතියි.
  5. black hat sniper
    Offline

    black hat sniper ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Dec 23, 2015
    අදහස්:
    208
    Likes Received:
    103
    glassware/ netbalencer(trial)

     
    hedakarakawikara, MarshMello සහ [email protected] මෙම අදහසට කැමතියි.
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    GlassWire කියන network monitor එක දාල check කරල බලන්න මොන මොන application වලින්ද data පාවිච්චි කරන්නේ කියල. ඊට පස්සෙ ඒවා block (glass wire එකෙන් කරන්න පුළුවන්) කරල (හෝ uninstall) දාන්න... os එකෙන් වෙන දෙයක් නම් update disabling tools තියෙනවා එයින් එකක් පාවිච්චි කරන්න...

    <IamProgrammerlk/>

     
    hedakarakawikara, MarshMello සහ [email protected] මෙම අදහසට කැමතියි.
  7. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ලොකි සොෆ්ට්..එකකට තියෙන්නේ ඔෆිස් විතරයි...වින් ටෙන් තමා ඕ එස් එක

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  8. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ඕ එස් එකෙන් වෙන දෙයක්නම් ඒකට මොකද කරන්නේ සහො..ඒකට සොෆ්ට් එකක් තියනවද

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  9. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ඒක නතර කරගන්නේ කොහොමද

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  10. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    මේ දෙකම හරිද සහෝ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  11. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    අප්ඩේට් වෙන එක නතර කරගන්නේ කොහොමද...මට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නකෝ සහෝ...

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  12. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    Glasswire kiyana software eka download kranna. Glasswire.com eken
    Eka install kranna.
    Eka open karala firewall kiyana ekata yanna
    Ethanin loku speed ekakin data kapena services stop kranna.
    (Windows services stop kirimen dongle eka wada karanne nathi wenna puluwan. Ehema unoth stop karapu ewa apahu run wena widiyata hadanna

     
  13. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,506
    Likes Received:
    1,749
    අනෙ අප්පේ... වින්ඩෝස් 10 ද තියෙන්නේ?... ඩේටා ගැන ආසාව අත්ඇරගන්න... මටත් ඕක උනා... මොකක්ද නෙට් එකේ තිබ්බ ස්ක්‍රිප්ට් එකක් දාලා ඔටෝ අප්ඩේට් නතර කලා... ඉස්සර වගේ නහුතෙට ඩේට කැපුනෙ නැති වුනාට වින්ඩෝස් 7 වල කැපුන ගාණ වගේ දෙගුණයක් ඩේටා කැපෙනවා... ග්ලාස්වෙයාර් දාල බැලුවා අම්මෝ කොහොම කැපෙනවද මංදා... මට නං අවුල් වැඩි වුන නිසා වින්ඩෝස් 8.1 වලට මාරු උනා... දැන් පට්ට...

     
    hedakarakawikara, Upeshitha සහ MarshMello මෙම අදහසට කැමතියි.
  14. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    මම windows 10 පාවිච්චි කරන්නෙ නැති නිසා හරියටම උත්තරයක්‌ දෙන්න අමාරුයි..
    මේක try කරල බලන්න...
    Link

    <IamProgrammerlk/>

     
    InduwaraU සහ BusterKW මෙම අදහසට කැමතියි.
  15. මරු හිරා
    Offline

    මරු හිරා ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    526
    Likes Received:
    147
    WiFi connection නම් metered connection එකක් කරාම ඔටෝ අප්ඩේට් වෙන එක නවතිනවා.මම නම් එහෙමයි බේරිලා ඉන්නෙ

    Sent from my Redmi Note 3 using Tapatalk

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  16. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    Math maru una

     
    InduwaraU සහ BusterKW මෙම අදහසට කැමතියි.
  17. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    Ehenam maru wena ekai hodama neh

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    InduwaraU සහ BusterKW මෙම අදහසට කැමතියි.
  18. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,506
    Likes Received:
    1,749
    අපොයි ඔව්... මං දවස් 4යි 10 පාවිච්චි කලේ... එ් තරම් ඉක්මනින් එපා වුනා... කොහොමත් ඕක ආපු මුල් දවස්වලත් දාගත්ත කට්ටිය ආපහු සෙනිකව 7, 8 වලට බැස්සා.

     
    MarshMello සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  19. Pumayk26
    Offline

    Pumayk26 සාමාජික

    Joined:
    Nov 27, 2014
    අදහස්:
    90
    Likes Received:
    81
    ඔයා වින්ඩෝස් 10 අයින් කරන්න එපා. අනිත් එවට වඩා වෙනසකට තියෙන්නෙ වින්ඩෝස් 10 වල හරියටම අප්ඩේට් ඕෆ් කරන්න තැනක් නැති එක. ඔයා ලැප් එකේ Wifi connection එක නම් පාවිච්චි කරන්නෙ Connection එකේ Metered on කරන්න. ඒක කරන්න පුළුවන් කනෙක්ෂන් එකේ සෙටින්ග්ස් වලට ගියාම. ඔයා Scripts පාවිච්චි කරන්න යන්න එපා ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා හරියටම නොදැන.

    ඔය කියන Metered connection feature එක දාලා තියෙන්නෙ මම දන්න තරමින් ඇමරිකාව වගේ රටවල් වලදි postpaid Wifi කනෙක්ෂන් පාවිච්චි කරන අයට අනවශ්‍ය විදියට ඩේටා කැපෙන එක නවත්තගන්න. මොකද මාසෙ අන්තිමේ බිල එනකොට දන්නෙම නැතුව තඩි බිලක් එනවා. ඒක අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. මීටර්ඩ් කලාම වින්ඩෝස්ලගෙ ගොඩක් අපිට අනවශ්‍ය Services වලින් අනවශ්‍ය විදියට internet use කරන එක නවතිනවා.

    ඊට පස්සෙ ඔයා Run එකේ services.msc කියලා ටයිප් කරලා enter කරන්න. එතකොට එනවා වින්ඩා් එකක්. දැන් ඕකෙ පහලටම යනකොට පෙනෙයි Windows Update කියලා එකක්. අන්න ඒකෙ properties යන්න. ඒකෙ තියෙනවා startup type කියලා drop down එකක්. ඒකෙන් Disabled select කරන්න.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඔයටික හොඳටම ඇති. මොකද මම වින්ඩෝස් 10 ආපු දවස්වල ඉඳන් පාවිච්චි කරනවා. කිසිම දවසක අනවශ්‍ය විදියට ඩේටා කැපිලා නෑ මෙච්චර කාලෙකට. තව දෙයක්. අර කට්ටිය කලින් කිවුවා වගේ කෝකටත් Network Monitor එකක් පාවිච්චි කරන්න. මම නම් පාවිච්චි කරන්නෙ DU Meter කියන එක. අනං මනං වින්ඩෝ, විජෙක්ට්ස් ඇවිල්ලා වද දෙන්නෙ නෑ.. ලස්සනට network usage එක පෙන්නනවා task bar එකේ.

    ඒවගේමයි ඔයා නොදැන ගොඩක් සොෆ්ට්වෙයා වලින් අනවශ්‍ය විදියට ඉන්ටනෙට් යූස් කරනවා. උදාහරණයක් විදියට Nvidia Drivers එක්ක එන nvidia experience කියන එක. මේකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් Zone Alarm ලා දෙන free firewall එක. ඒකෙන් මොකක් හරි සෝෆ්ට්වෙයා එකක් ඉන්ටනෙට් යූස් කරන්න හදනවනම් අහනවා මේක කරන්න දෙන්නද එපාද කියලා. ඒවගේමයි ඔයා DU Meter software එක දාගත්තොත්, ඔයා ඉන්ටනෙට් යූස් නොකරන වෙලාවක ඉන්ටනෙට් එක සෑහෙන්න පාවිච්චි කරනවා පෙන්නනවනම් ඔයාට පුළුවන් task manager එකට ගිහින් ඒකෙ කියන process ටැබ් එකේ Network කියන එක උඩ ක්ලික් කරලා දැනට වැඩිපුරම ඩේටා යූස් කරන process ටික පිලිවෙලකට බලා ගන්න. එතන මොකක් හරි අනවශ්‍ය process එකක් තියෙනව නම් ඒක උඩ රයිට් ක්ලික් කරලා ඔයාට පුළුවන් end කරන්න. එතකොට ඒ process එක නවතිනවා. ඒත් ඒක නවතින්නෙ නැතිනම්. ඒකියන්නෙ ඔයා ඒ process එක end කලාට ආපහු run වෙනවනම්, ඔයාට පුළුවන් Zone Alarm firewall එකට ගිහින් ඒ process එක ඉන්ටනෙට් ඇක්සස් කරන එක නවත්තන්න. ඒ කියන්නෙ ඒ සොෆ්ට්වෙයා එක බ්ලොක් කරන්න. :)

     
    hedakarakawikara, InduwaraU, MarshMello සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  20. Bandara buy
    Offline

    Bandara buy නවක සාමාජික New Member

    Joined:
    Jul 30, 2016
    අදහස්:
    6
    Likes Received:
    2




Share This Page