මගේ පලවෙනි සිංහල ගේම් එක(Pac - Man සිංහලෙන්)

Discussion in 'පරිගණක ක්‍රීඩා' ආරම්භ කරන ලද්දේ මාස්ටර් Yasiru, Aug 16, 2017.

  1. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    මම කුප්පියට එකතු වුනේ පෙරේදා. ඉතින් කුප්පියේ ඉන්න අයටත් ප්ලේ කරන්න කියල මම හදපු සිංහල ගේම් එකක් දෙන්න හිතුවා. දැන් ඉතින් සිංහලෙන් හදපු ගේම් ටිකක් අඩුයි නේ. ඒකනිස තමා හැදුවේ. මම ගේම් එක ගන ටිකක් කියන්නම්කෝ ඔයාල ඉස්සර ප්ලේ කලා මතකද පැක් මෑන්(ඔය දැන් ලොකු ගේම් එන්න කලින්.) ආන්න ඒ ගේම් එක මම සිංහලෙන් හැදුවා. මේකට රැම් එක වැඩිය යන්නේ නෑ ඉතින් පොඩිම පොඩිම කෙටියෙන්ම කියුවොත් -:පොඩිම,පොඩිම,පොඩිම,පොඩිම සයිස් එකට හදපු ගේම් එකක් හැබයි ඉතින් ඔයාලා කැමතිද දන්නෙ නෑ. මගේ ගේම් එකට මම මීට වඩා හොඳ ගේම් එකක් නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට ඔන්න ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් ඉතින් හොඳ නම් කොමෙන්ටුවක් දාල යන්න හොඳයි කියලා එතකොට ඉතින් මට දිරිමත් කිරීමක් වෙනවනේ.

    ඔන්න ස්ක්‍රීන් ශොට්

    [​IMG]

     
    Admin, akshalikas, BusterKW සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    ko yaluwane comment nadda? mama mechchara mahansi wela hadapu game ekata?

     
    akshalikas, BusterKW සහ sathish මෙම අදහසට කැමතියි.
  3. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    305
    Likes Received:
    170
    Ela wadak saho

     
    akshalikas, BusterKW සහ මාස්ටර් Yasiru මෙම අදහසට කැමතියි.
  4. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    thanks sathish comment ekata oya wage dhirimath kiriima thamaa apita oni thanks!

     
    akshalikas, BusterKW සහ sathish මෙම අදහසට කැමතියි.
  5. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    :Thumbs:

     
    akshalikas, BusterKW සහ මාස්ටර් Yasiru මෙම අදහසට කැමතියි.
  6. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    BusterKW සහ [email protected] මෙම අදහසට කැමතියි.
  7. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    305
    Likes Received:
    170
    Podi wata patan aran thamayi loku wadath karanna ona.

    Puluwannam android game tikak hadapan :)

     
    akshalikas, BusterKW, [email protected] සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  8. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    ow mama try karanne eka thama me mahansi wenne android games hadahanna me tike project 2k withara karagena yanawa

     
    akshalikas, BusterKW, [email protected] සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  9. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    මට ඇප් එක බලන්න නම් විදිහක් නෑ මේ වෙලාවෙ. නමුත් උත්සාහය අගයනවා. පොඩි දේවල් වලින් ආරම්භ කරල තව තව ඉගෙනගෙන දියුණු වෙන්න. සුභ පතනවා!

     
    akshalikas, BusterKW, මාස්ටර් Yasiru සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  10. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,236
    Likes Received:
    818
    තව තව ඉගෙනගෙන දියුණු වෙන්න. සුභ පතනවා!

     
    akshalikas, BusterKW සහ මාස්ටර් Yasiru මෙම අදහසට කැමතියි.
  11. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    Suba pathum bro:) Thawath issarata programming study karala games walata wada hoda useful tool ekak hadanna try karanna. Thawa android app walatath yanna. Java tutorials one tharam thiyenawa hoyala balanna. Issarata oyata oyagema market ekak hadannath puluwan wei. Good luck!

     
    akshalikas, BusterKW, [email protected] සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  12. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Thanks Madhawa aiye Dhirimath kiriim walata
    Thanks Bottle Buddy Dhirimath kiriim walata
    Thanks paradox oyage supiri Idea walatayi dhirimath kiriim walatayi. mama issarahata android app hadhanna balaporoththu wenawaa thanks

     
    akshalikas, Bottle Buddy, BusterKW සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  13. gihan madhusanka
    Offline

    gihan madhusanka ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 7, 2015
    අදහස්:
    518
    Likes Received:
    307
    patta bro

     
    akshalikas, BusterKW සහ මාස්ටර් Yasiru මෙම අදහසට කැමතියි.
  14. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Thnaks bro

     
    akshalikas සහ BusterKW මෙම අදහසට කැමතියි.
  15. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    සුපිරි බ්‍රෝ..

     
    akshalikas, මාස්ටර් Yasiru සහ BusterKW මෙම අදහසට කැමතියි.
  16. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Thanks mama dn Super Mario 3D Sinhala Version eka dennai yanne dn hafdala iwarai

     
    akshalikas, BusterKW, InduwaraU සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  17. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    115
    Likes Received:
    46
    :Thumbs::Thumbs:aaa30aaa30aaa30aaa30

     
    akshalikas, BusterKW සහ මාස්ටර් Yasiru මෙම අදහසට කැමතියි.
  18. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    එලම.. ;):)
    හදපු විදියත් අපිට දාන්න.. fff042
    ඊළග ටියුට් එකත් ඉක්මනටම දෙමු.. aaa30

     
    akshalikas, මාස්ටර් Yasiru සහ BusterKW මෙම අදහසට කැමතියි.
  19. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    mama ayeth tute denne na mama tutorial 10k dunnoth warn point awilla mawa ban weyi e nisa tute denne natha. mokada giyapara tute eke kotas washayen dhana nisa mata war point ekai thawa 9k dammoth mama ban wenawa e nisa dhanne na sorry

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  20. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    warning point එකක් ලැබෙන්න හේතුව, ඊට කලින් warning 2ක් දීලා තිබුනත් ඒවාට කිසිම point එකක් එකතු කෙරුවේ නැහැ ඒවගේම කුප්පිය තුල ක්‍රියා කලයුතු ආකාරය තේරුම් කරන්න නිසයි එහෙම කරන්න සිද්ද වුනේ. ඒ වෙලාවේ කුප්පියේ නීති රීති බලලා කොහොමද කුප්පිය ඇතුලේ ක්‍රියාකරන්න ඕනේ කියලා හොයලා බැලුවනම් තේරෙයි කොතනද තමන්ගේ අඩුපාඩු තියෙන්නේ කියලා. මම කලිනුත් කිව්වා ඉස්සර වගේ පොඩ්ඩ ඇත්නම් අපි SPAM කරන්නැහැ, warn කරලා ඒ කෙනාව කුප්පියට ගැලපෙන විදිහට හුරු කරගන්නවා කියලා. හැමදේම නීති රීති මත පදනම් වෙන්නැහැ. නමුත් නීති රීති කොච්චර තිබුනත් සමහරු SPAM වෙන්නේ ඇයි? ඒ අයගේ නොසැලකිලිමත් කම හෝ ඒ දේ පිළිබඳ කිසිඳු උවමනාවක් නැතිකම නිසයි.

    පෞද්ගලිකව මාස්ටර් Yasiruට කියන්න තියෙන්නේ මට ඔය තත්වේ ඇති වුනානම් මම කරන්නේ හිත දැඩි කරගෙන අඩුපාඩු හදාගෙන කුප්පියේ හොඳම 10දෙනා අතර එන්න උත්සහ කරන එකයි. අභියෝග හමුවේ පස්සට යන්නේ, දුර්වලයෝයි. මාස්ටර් Yasiru එහෙම කෙනෙක් වෙන්න බැහැ. තාම පාසල් යන වයසේ ළමයෙක්නේ. ඒ නිසා ඉදිරියේදී කුප්පියේ භාරකරුවෙක් (Administrater කෙනෙක්) දක්වා ඉස්සරහට යනවා දකින එකයි අපේ බලාපොරොත්තුව. පදක්කම් ලැබෙන්නේ ජයගන්න අයට මිසක් පරාජිතයන්ට නෙමේ..

     
    akshalikas මෙම අදහසට කැමතියි.




Share This Page