මගෙ ලැප් එක ඔන් වෙන්නෙ නැහැ

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ sananjana, Sep 3, 2016.

  1. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    මගෙ ලැප් එක ඔන් වෙන්නෙ නැහැ අලුත් බැටරි එකක් දැන්ම ඒක චාජ් වෙන්නෙ නෑවගේ බැටරි එක ගලවල ඔන් කරත් ඔන් වෙන්නෙ නෑ සමහර වෙලාවට ඔන් වෙලා ඕෆ් වෙනව රැම් ගලවලත් බැලුව
    චාර්ජ් වෙනකොට පෙන්වල ලයිට් නිමි නිමි පත්තු වෙනවා අලුත් එක දැම්මම පරන එක දැන්මම පත්තු වෙලාම තියෙනව මේකෙ අවුල මොකක්ද

     
  2. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    918
    Likes Received:
    544
  3. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    mata hithena widihata aluth battery ekath awul wenna athi

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  4. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
  5. Nick1864
    Offline

    Nick1864 ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    226
    Likes Received:
    607
    lap එකයි charger එකයි අරන් ගිහින් ගන්න තැනදීම check කරලා battery එකක් ගන්න ගැලපෙන.

     
  6. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    Battery ekanam same

     
  7. GAYANF76
    Offline

    GAYANF76 සාමාජික VERIFIED

    Joined:
    Jan 15, 2016
    අදහස්:
    186
    Likes Received:
    190
    on wenna kiyanne hard disk bulb paththu wennadda.poddak wisthara karanna.

     
  8. Sandun Chathuranga
    Offline

    Sandun Chathuranga නවක සාමාජික

    Joined:
    May 28, 2016
    අදහස්:
    46
    Likes Received:
    39
    charger eke kadila athiu(loose connection athi) charger eka check karaganna..
    (battry nathuwa direct charger ekn godak lap on karaganna puluwan..battry eke aulk natyhuwa athi samaharavta)

     
  9. GAYANF76
    Offline

    GAYANF76 සාමාජික VERIFIED

    Joined:
    Jan 15, 2016
    අදහස්:
    186
    Likes Received:
    190
    eka thamai battery nathuwath current eken lap on wenawa ram,motherboard prashnayak wennath puluwan

     
  10. චූටියා
    Offline

    චූටියා සාමාජික

    Joined:
    Feb 23, 2017
    අදහස්:
    85
    Likes Received:
    82
    වර්ගෙයි මොඩල් එකයි කියන්න. බීප් සවුන්ඩ් එකදිගටම එනවනං කීබෝඩ් එක ගලවන්න.රැම් 2ක් තියනවනං එකක් ගලවල මාරැවට එක එක දාල ටෙස් කරන්න.ෆෑන් එක වැඩද බලන්න.හයියෙන් කැරකිල නවතිනවද.charg කරද්දි charging light පත්තු වෙනවං බැටරි අවුලක් නෑ battery ගලවල chager එකෙන් on කරන්න බලන්න.එහෙමත් හරිගියෙ නැත්නම් hdd මාරැ කරල බලන්න.මේ එකක්වත් හරිගියෙ නැත්නම් හදන තැනකට දෙන්නම වෙනව බ්රෝ.

    #පලිගැනීමට ඇති හොඳම මඟ සාර්ථකත්වයයි.

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  11. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    පිස්සුද යකෝ???

     
  12. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    ඔව්.



    ඕක ගලවලා ආයි හයි කරනවන්නේ.. ;)

     
  13. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    ai bn malli parana ewa aussanne dan e lap eke kalith ne

     
  14. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    එයා එච්චර දෙයක්වත් කරගන්න දන්නේ නැති බබෙක් නෙමේ...

     
  15. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    pissuda manda bn para kunu aussanne vadakata athi deyaknam kamak ne lap eke mama hada gaththa mother bord eke aula

     
  16. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    ela.. aaa30


    මොකද මට සාමාන්‍ය දැනීම තියන නිසා aaa31aaa27

     
  17. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    danne eyata molayak thiyena nisa fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009fff009

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  18. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    ඔයා මේ මුළු ත්‍රේඩ් එකේම දාලා තියෙන්නේ වැඩක් නැති ගොං කමේන්ට්.. aaa29aaa29 aaa17
    @Keshara Nandaena, මෝඩ ප්‍රශ්න අහන්න එපා. මාත් කාලයක් ඔය වගේ වැඩක් නැති කමේන්ට් දැම්මා.. @Shadow අයියගෙනුයි @[email protected] අයියගෙනුයි @BusterKW අයියගෙනුයි හොදට බැනුම් ඇහුවා හොදට තියන ත්‍රේඩ් විනාස කරනවා කියලා..fff009 ඔයා ඔහොම කරන්නේ අර උඩ තියන ගැජට් එකේ ඔයාගේ නම දාගන්නනේ..aaa32 ඔහොම ගියොත් ඔයාට එතන නම දාගන්න නෙමේ වෙන්නේ..o_O බෑන් වෙන්න..aaa17fff057

     
    Shadow මෙම අදහසට කැමතියි.
  19. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    @මිහිසර, @Madhawa Habarakada අයියේ. මේවගේ අයව බෑන් කරන්නමයි ඕනේ. නැත්නම් මේ ෆෝරම් එක විනාස වෙනවා.. fff009fff057aaa29:(aaa1

     
    Shadow මෙම අදහසට කැමතියි.
  20. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    Mala wadayak matanam dan epa wela notifcaton awahama vadagath comment ekak avith athi kiyala chek karanakota vikara comment thiyenawa aparade kale

    @මිහිසර, @Madhawa Habarakada

     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page