පේජ් එකක් ප්‍රමෝඩ් කරගැනීමට ලයික් බටන් එකක් සදා ගැනීම සදහා..

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ hedakarakawikara, Jul 21, 2017.

  1. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    අපි පේජ් එකක් සල්ලි ගෙවලා ප්‍රමෝඩ් කරන එක හොඳයිද...එහෙම කරපුවාම ඇත්ත ලයික්ද එන්නේ...අනිත් එක සල්ලි ගෙවලා ප්‍රමෝඩ් කරනකොට

    Desktop news freed
    Mobile news freed
    Right column

    කියලා තුනක් එනවා

    මේකෙන් මොකක්ද දෙන්න ඕන හොඳම එක

    මම ඒ තුනේම ෆොටෝ පිලිවෙලට අප්ලෝඩ් කරලා තියෙන්නෙ යටින්...

    පේජ් එකක් ශෙයා කරනකොට මෙහෙම ශෙයා කරන්න සල්ලි ගෙවන්නම ඕනද...
    අපිට මේ විදියට ලයික් බටන් එකක් එක්ක පේජ් එක ශෙයා කරන්න හදාගන්න බැරිද...
    පුලුවන්නම් කොහොමද එහෙම කරන්නෙ...

    ප්ලීස් හෙල්ප්[​IMG][​IMG][​IMG]

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Oya okkoma patalawala kyanne...
    Salli gewwata like enne ne.... like nokarapu ayata page eka pennanawa... un like karoth witharai like enne... eka nisa ewa real like..

    Dekstop news feed wala wenne dekstop ayata witharak target wena eka...

    Mobile feed mobile ayata

    Right column kyanne dekstop eddi thiyana right column eke page eka show krana eka....

    Pahadili ne... uba kyala thiyene wikarayak....

     
    bhagya සහ CybernetHost මෙම අදහසට කැමතියි.
  3. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    (((( Post yatin loku fb like btn ekak danna.
    Fb ekema nam post danne, unique banner image ekak ekka post danna. Share karanna.
    Ara uda girlslata kiyala share karawana method eka superb.
    Puluwan nam female fake profile ekak hadagena ekata friendsla add karagena puluwan taram, eka through sharing karanna. Etakota reach eka wadi. ))))

    ඔන්න ඕක ගැන ඇහුවෙ...මාධව ඔහොම කථාවක් කලින් කියලා තිබුන හින්දා සහෝ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  4. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    eka amaru na dan welawa madi passe dannm

     
    hedakarakawikara සහ Shadow මෙම අදහසට කැමතියි.
  5. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    Thnu saho

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  6. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    සහෝ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  7. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    Ada ra dannm

     
    hedakarakawikara මෙම අදහසට කැමතියි.
  8. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    තෑන්ක්ස් සහෝ...අපි ලියන කථා අපිට සල්ලි ගෙවලා කියවන්න හදාගන්න විදියත් දන්නවානම් කියන්න...ඒ කියන්නේ...මම ලියන කතා කියවන්නනම් එයාලා සල්ලි ගෙවන්න ඕන එහෙම බ්ලොග් එකක් හරි පේජ් එකක් හරි හදාගන්න...

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  9. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    ඔයා පොස්ට් එකක් page එකේ දැම්මම ඒ පොස්ට් එකේ දකුණු පැත්තේ උඩ තියෙන v හැඩයේ icon එක click කරන්න එතකොට එන මෙනු එකේ තියෙනව embed කියලා ඒක click කරන්න එතකොට box එකක් එනවා ඒ බොක්ස් එකේ යට තියෙනවා Advanced Settings කියලා එක click කරන්න ,
    එක click කරාම වෙනම ටැබ් එකක් open වෙනවා ඒකේ තියෙනවා URL of post කියලා එකට යටින් තියෙන ලින්ක් එක copy කරගෙන ඒක group වල දාන්න එතකොට නිකන්ම like බටන් එක ඒ පොස්ට් වල පෙන්වනවා


     
  10. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    මේකටත් උත්‍තරයක්

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  11. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ගොඩක් තෑන්ක්ස් සහෝ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  12. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    hari giye naththam kiyanna

     
    hedakarakawikara මෙම අදහසට කැමතියි.
  13. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    සහෝ ඒ අයිකන් එක ක්ලික් කරාම මෙනූ එකේ ඔය ටික විතරනෙ එන්නෙ...මම බැලුවෙ ෆෝන් එකෙන් හැබැයි[​IMG]

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  14. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    හරි ගියෙ නෑනේ...ෆෝන් එකෙන් කලේ හැබැයි

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  15. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    මම phone එකෙන් නම් නෙමෙයි කරන්නේ ලැප් එකෙන් ඔයා pc එකෙන් ට්‍රයි කරලා බලන්න

     
  16. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    Mama balannam saho...thnk..wena widiyak nene neda

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  17. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    Hari giya saho thnku

    Sent from my Honor 3C Lite using Tapatalk

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  18. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    aaa30aaa30aaa30aaa30aaa30aaa30aaa30aaa30aaa30

     
    hedakarakawikara මෙම අදහසට කැමතියි.




Share This Page