පෙජ් එකක් ප්‍රමෝඩ් කිරීම හා ඉන්වයිට් කිරීම පිළිබදව

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ hedakarakawikara, Mar 12, 2017.

  1. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    මගෙ පේජ් එකක් තියනවා ඒකේ යන්නේ නවකතා නිසදැස් ෆොටෝ වීඩියෝ ඒ වගේදේවල්..මගෙ පේජ් එක සල්ලි ගෙවන්නේ නැතුව ප්‍රමෝඩ් කරගන්න විදියක් තියනවද...ඒ වගේම මගෙ ෆේස් බුක් එකවුන්ට් එකේ ඉන්න හැම යාලුවෙක්ටම එකවැර ඉන්වයිට් යවන්න විදියක් තියනවද...එහෙම තියනවානම් මට ඒක කරන විදිය කියලා දෙනවද...තෑන්ක්ස්

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  2. Elite_x
    Offline

    Elite_x සාමාජික

    Joined:
    Nov 3, 2015
    අදහස්:
    64
    Likes Received:
    59
    Bottle Buddy සහ hedakarakawikara මෙම අදහසට කැමතියි.
  3. Black_Hacker
    Offline

    Black_Hacker සාමාජික Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    76
    Likes Received:
    69
    සල්ලි නොගෙවා කරන්න නම් උබට පුලුව ලයික් එක්ස්චේන්ජ් කරන සයිට් වලට ජෝයින් වෙන්න (Ex - likes4like , addmefast) ඔක්කොම යාලුවොන්ට එක පර ඉන්වයිට් කරන්න පුළුවන් :) උබ ක්‍රෝම් පාවිච්චි කරන එකෙක් නම් මේ එක්ස්ටෙන්ෂන් එක දාගනින් https://chrome.google.com/webstore/...pj?utm_source=chrome-app-launcher-info-dialog ගෙන උබේ පේජ් එකට ගිහින් more කියන එකේ තියන Invite Firends Click කරලා ඔය එක්ස්ටෙන්ෂන් එකේ ලෝගෝ එක ක්ලික් කරන්න ( දකුණු ඇත පැත්තේ උඩම ඇති පොඩි හරි ලකුණක් ) ඊට පස්සේ ඉබේටම ඔක්කොටම යාවි ඉන්වයිට් එක :D අපිටත් දාපන් පේජ් ලින්ක් එක අපිත් පුළුවන් විදියට උදව් කරන්නම් :)

     
    Bottle Buddy, මිහිසර සහ hedakarakawikara මෙම අදහසට කැමතියි.
  4. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
  5. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ඒ සයිට් වලට ජොයින් වෙලා මොනවද කරන්න ඕන සහෝ....

    https://www.facebook.com/dilushalakmalv/

    ඔන්න ලින්ක් එක

    Deep love hearts නම

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  6. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
    5000likes 12$ Srilankan likes.All are real.Invite krla like denne

     
  7. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
    Sorry 5000 newe 500 likes8$

     
  8. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    :D :D :D mamat baluwa satha 34kara like ekak denne kohomada kiyala. :D

     
  9. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,236
    Likes Received:
    818
    Mewayin account ekata, page ekata prashnayak wenne nadda?

     
  10. Maxxxy
    Offline

    Maxxxy ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Apr 26, 2016
    අදහස්:
    293
    Likes Received:
    69
    owai likes drop wenwa.nikn data nassthiyk withrai

     
  11. Elite_x
    Offline

    Elite_x සාමාජික

    Joined:
    Nov 3, 2015
    අදහස්:
    64
    Likes Received:
    59
    මම නම් කලා, වැඩේ සාර්ථකයි. හැබැයි ඊට වඩා මේක හොදයි.

    Toolkit for facebook

    මේක දාගෙන බලන්න. ගොඩක් දේවල් කරන්න පුළුවන් මේකෙන් FB එකේ. Chrome එක නම් තියෙන්න ඕනෙ මේකට.

     
    hedakarakawikara සහ Bottle Buddy මෙම අදහසට කැමතියි.
  12. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    මේ සයිට් වලට ජොයින් වෙලා මොනවද කරන්න ඕන බ්‍රෝ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  13. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    ඒ කියන්නේ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  14. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    මේකෙන් මොකක්ද කරන්නේ

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  15. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    Like 400k rs 600i sri lanka like invite

     
    hedakarakawikara මෙම අදහසට කැමතියි.
  16. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    Mokakda

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  17. sananjana
    Offline

    sananjana ප්‍රකට සාමාජික

    Joined:
    Jul 18, 2015
    අදහස්:
    792
    Likes Received:
    239
    math invite like denawa kiwe fff009 salli gewala ganin bn facebook ads ekak danna $10 yaka wage like ekak rupiyalakata wage ganna puluwan

     
  18. Bottle Buddy
    Offline

    Bottle Buddy විශිෂ්ට සාමාජික

    Joined:
    Apr 26, 2015
    අදහස්:
    1,236
    Likes Received:
    818
    Hmm...

     
  19. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    සල්ලි ගෙවලානම් කොහොමද කරන්නෙ කොල්ලො

    Sent from my Honor 3C Lite using Tapatalk

     
  20. hedakarakawikara
    Offline

    hedakarakawikara ප්‍රකට සාමාජික

    Joined:
    Jul 24, 2015
    අදහස්:
    487
    Likes Received:
    144
    Godak dewal kiwwe bro

    Sent from my Honor 3C Lite using Tapatalk

     




Share This Page