නොමිලේ ලබා දෙන $ 180 මහින් ආදායමක් උපාය ගමු. - Withdrawal Proof සහිතයි

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ Bharuka, Apr 27, 2017.

  1. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    මම වැඩිය මේ ෆෝරම් එකේ ඔන්ලයින් එන්නේ නම් නෑ. එහෙම උනත් හැමදාම ඇවිත් කියවනවා මොනාද තියෙන්නේ කියල. ඒත් මට අද හිතුන මට හම්බ උන හොද වෙබ් සයිට් එකක් පිලිබදව ඔයාල එක්ක අදහස් බෙදා ගන්න.

    එත් මුලින්ම සේරටම කලින් කියන්න ඕනේ මේක මම කියන්නේ රෙෆරල්ස්ල හදා ගන්න නම් නෙමෙයි. ඔයාලා දන්නවද richmondberks වෙබ් අඩවිය පිලිබදව. මන් කියන්නේ නෑ එයාලව මම 100% නැත්තම් 200% guarantee කරනවා කියල. මොකද මේ HYIP කියන එකක් වත් sure කරන්න බෑ කවද කොහොම නවතීද කියල,එහෙමයි කියල නිකන් දෙනකොට නොගෙන ඉන්න එකත් අපරාදෙනේ.

    ඉතිහාසය :-
    එයාල කියනවා එයාල මෙහෙම සල්ලි ගෙවන්නේ අපි (සල්ලි ඉන්වෙස්ට් කරන අයගේ සල්ලි) අරන් දේපල වෙලදාම් කරලා කියල. අපිට ඒවා වැඩක් නැ . ඔයා මේක බලන්නේ, කියවන්නේ නිකන් සල්ලි හම්බෙන්නේ කොහොමද කියල දැන ගන්නනේ, එන්න අපි බලමු අ.ඒ කොහොමද කියල. (වැඩි විස්තර ඕන කෙනෙක් google කරලා බලන එකත් වරදක් නෑ )

    මේ වෙබ් සයිට් එකේ මුලිකාංග දෙකක් තියනවා
    1) RBD - Richmond Berks Deposits
    2) RBB - Richmond Berks Bonus

    RBD කියන්නේ සල්ලි ඉන්වෙස්ට් කරන අයගේ සල්ලි වැටෙන තැන. එයාලට 1.7% ගානේ ලයිෆ් ටයිම් ගෙවීම් කරනවා. ඒ වගේම සෙනසුරාදා ඉරිදා 0.7%යි ගෙවන්නේ. අපගේ ඉපයිම් වලින් 50% ක් withdraw කරන්නත් පුළුවන්.
    ඒ වගේම instant payments. Bitcoin යුස් කරන්න පුළුවන් ඉන්වෙස්ට් කරන්න.අඩුම invest amount එක $10.

    RBB මේක තමා අපිට වැදගත් වෙන්නේ
    1 RBB = $1
    ඔයා මුලින්ම richmondberks එකේ රෙජිස්ටර් වෙලා log උනාට පස්සේ ඔයාට දැක ගන්න ලැබෙයි පහත ආකාරයට page එක. ඔකේ Richmond Berks Bonus කියන තැන ඔයාට 10 RBB කියල දැක ගන්න පුළුවන් ඒ කියන්නේ දැනටමත් ඔයාට $10ක් ලැබිල ඉවරයි, ඊට පස්සේ අර පින්තුරේ මම පෙන්නලා තියන විදියට about bonus program කියන එක select කරලා එතනට ඇතුල් වෙන්න.

    [​IMG]

    දැන් ඔයාට දැක ගන්න පුළුවන් මෙහෙම Bonus රැස් කරගන්න පුළුවන් ආකාර මොනාද කියල එයාල පෙන්නලා තියනවා.මේවගේ ආකාර 9ක් තියනවා දැනටමත් ඔයා එයින් පලවෙනි එක complete කරලා ඉවරයි.

    මම එකින් එක පිලිවලට කියන්නම්
    1. රෙජිස්ටෙර් උනාට දෙන bonus - 10RBB
    2. එයාල පෙන්නලා තියන button එකෙන් facebook එකේ හරි වෙන social network එකක හරි එයාල ගැන share කරහම දෙන bonus - 50RBB
    3. අපේ Profile එක Complete කරාට දෙන bonus - 15RBB
    4. එයාලගේ mobile application එක install කලහම දෙන bonus - 25RBB
    5 Invite friends - 10 RBB.
    හංගල කතා කරන්න ඕනේ නැනේ මේකේ මේ කියන 10RBB හම්බවෙන්න නම් අපි එකතු කර ගන්න යාලුව 10 RBD ගන්න ඕනේ එතකොට තමා අපිට මේ 10RBB අපේ account එකට එකතු වෙන්නේ
    6. ඔයාලගේ phone no එක Verify කලාම දෙන bonus - 10RBB
    7. ඔයාගේ Video එකක් Record කරන්න ඕනේ තත්පර 10ක් 15ක් හොදටම ඇති ඔයාගේ smart ෆොනේ එක මේ වැඩේට යොදා ගන්න පුළුවන්. එහෙම Record කරපු Video එක YouTube upload කරලා එයාලට link එක යවන්න ඕනේ. මේකට අපිට ලැබෙනවා 10 RBB
    8. News alerts Subscribe කලහම Bonus 10RBB
    මේක නිවැරදිව කරන විදිය එයාලගේ හෙල්ප් පේජ් එකෙන් බලා ගන්න පුළුවන්.
    9. අපි ඉස්සෙල්ල Record කරපු Video එක social media එකේ Share කලහම දෙන Bonus 50 RBB

    දැන් ඔයා මේ සේරම හරියට කළා නම් ඔයාට $180 ක් ඇවිත් ඇති? අහ ඇයි නැද්ද $170 ද තියෙන්නේ මම දන්නවා ඔයාලට වගේම මටත් 5 කරන්න ගොඩක් අමාරු උන සහා මමත් තවම එක ඒ 10 RBB අරන් නෑ.

    [​IMG]
    [​IMG]

    ඒක දැනට පැත්තකින් තියමුකෝ.
    කොහොමද earnings. අපිට RBB වලට දවසකට 0.05% ක් ගෙවනවා කියන්නේ 180 RBB නම් අපිට දවසට $0.09 ක් හම්බවෙනවා 170RBB නම් $0.085 හම්බවෙනවා

    අපිට මේක පින්තුරේ උඩ දකුණේ කෙලවරේ තියන sell RBD කියන එකෙන් ගිහින් withdraw කරන්න පුළුවන්. මොකද අපිට RBB ලැබුනේ උනාට අපේ earnings එන්නේ RBD විදියට. Bitcoin Withdraw කරන්න පුළුවන්. මේවා නිකන් හම්බ උන සල්ලි කියලා එයාල වෙනසක් කරන නැ. අපිටත් instant Withdrawals තමා දීලා තියෙන්නේ.

    ඔයාල දකින්න ඇති මගේ පින්තුරේ 370 RBB තියනවා. ඒ කොහොමද? මෙහෙමයි ඔකේ තියනවා Achievements කියල එකක් එතනට ගියාම එයාලගේ අලුත්ම news එක facebook එකේ share කලාම 50RBB හම්බවෙනවා. නිකන් හිතන්නකෝ ඔයාලට 2000RBB තියනව කියල ඒ කියන්නේ දවසට නිකන්ම $1 ක ඉපැයීමක් ලැබෙනවා.

    [​IMG]

    වැදගත්: RBB වලින් උපයන RBD අදායම Withdraw කරන්න ඕනේ නම් සියලුම RBB බෝනස් (5ත් ඇතුළුව) Complete කරන්න ඕනේ කියල මස්සේජ් එකක් එනවා. එත් මම ඊයේ 5 complete නැතුව උනත් withdraw එකක් දැම්ම $3ක් Bitcoin විදියට. ඒක මගේ Wallet එකට 10 minutes වලින් add වෙලා තිබ්බා.

    එකම computer එකකින් accounts දෙකක් allow කරනවා ඒක නිසා තමන් යටතේම රෙෆ් කෙනෙක් තමන්ම හදාගෙන එකෙන් $10ක් deposit කරලා ඕනේ නම් අර 5 step එක complete කරන්න පුළුවන් ඕනේ නම්. හැබෙයි ඔයාගේ Account එකෙන් Bonus වලින් $10 ට වඩා උපයන ඉන්න ඕනනේ එතකොට තමා ප්රෝෆිට් එකක් තියෙන්නේ.

    මෙන්න මගේ withdrawal Proof පොඩි amount එකක් සතොෂි Fee විදියට අඩු වෙලා තමා ඇවිත් තිබ්බේ.

    [​IMG]
    [​IMG]

    ඉතින් ඔයාලටත් කියනවා කරලා බලාන්න කියල

    කැමති නම් විතරක් මගේ රෙෆ් ලින්ක් එක යුස් කරන්න
    https://richmondberks.com/?ref=rbd196887

    නැත්තම්, direct ලින්ක් එකෙන් යාන්න
    https://richmondberks.com/

    ගැටළුවක් තියනවා නම් අහන්න දන්න විදියට හෙල්ප් කරන්නම්

    ඔයාලට ජය !!!!!

     
    washister මෙම අදහසට කැමතියි.
  2. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    නොමිලේ 180$? ලොල්aaa31
    ඔය සයිට් එක ස්කෑම් යකූaaa16
    ඔයාට අප්‍රේල් 28 වෙනිදා 2.00133465 BTC ඇවිල්ලා නේද? අවුල කියන්නේ අද අප්‍රේල් 27 නේ?:eek: උඹ කාලය හරහා යනවා නේද? නැතුව මේක fake proof එකක් නෙවෙයිනේ?aaa31

    ඔයාගේ පොස්ට් එක දැක්කාම නම් පේන්නේ ඔය හරියට BTC ගැනවත් දන්නේ නෑ වගේ. බොරු කියල ref හොයන්න එපා සහෝ.

     
    G@neo, Shadow සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  3. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    180$ kyanne bonus ekak witharai... eka ganna be....

    Meka scam newei.... mn dn 8 parakata wada withdraw aran thiyanawa...

     
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    Ref link danna awasara aran da thiyenne ???
    @මිහිසර

     
  5. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    mama hithanne oyata waradila ... mama Payment Proof wala highlight karala thiyana eka thama mama withdraw kale anika a April 26 misak 28 nemei. Thawa poddak hodata balala katha karanna.... Anika mama BTC gana hodata dannawa. BTC witharak nemei anik ALT coin ganath dannawa. a thiyana 2.00133465 kiyana gaaana BTC kiyala kohomada oya kiyanne ??? Mata oya gana dukai saho. A thiyenne Mama BTC Exchange kala Peer coins walata 2.00133465 PPC

    Oya hari scam wenna puluwan

    mama invest karanna qwwe nane mama anika meka trusted qwweth na. Mata salli hamba una ekai damme

    Oka thama hodak Karanna giyama eka passen pannanawa kiyanne

     
  6. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    Saho mata mulin qwwa wagema ref lawa hada ganna one na.
    oya qwwa hari eka Bonus eka misak eka .withdraw karanna ba.

    Mama Ref link daana ba kiyala danan hitiye na. a wagema mama a ref link eka ain karanna edit karanna baluwa mata eka karana widiya hoya ganna ba.

    Admin or moderator kenekta kiyanne thred eka edit karala ref link eka ain karanna.

    Boruwata kunu katha aha ganna one nane

     
    G@neo සහ Shadow මෙම අදහසට කැමතියි.
  7. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    free දෙනවනම් සල්ලි දාන්න කියලා නැත්තම් රෙෆ් එක ගැන වැඩිය මොකුත් කියන්නේ නැති වෙයි . කැමති අය උත්සහ කරලා බලන්න , කාලය සහ data එක්ක ලැබෙන ප්‍රතිලාභය ප්‍රම්නවත්ද දන්නේ නැ , මමත් තැන් කිහිපයක දැක්කා සල්ලි නම් ගෙවනවා කියලා

     
    Shadow මෙම අදහසට කැමතියි.
  8. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    Me site eke ref la gaththa kyla kisi wadak ne kyla uba dannawane bn.. ona nm 1 RBB ei..... math oya site eka 5months wala idan kranawa... 20$ invest kralai thiyenne....

     
  9. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    My tute fff042... aiya dannawane mn oya site eka gana ona tharam fb eke post damma kyla....

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  10. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    20$න් දැනට කියක් හොයලා තියෙනවද

     
    Shadow මෙම අදහසට කැමතියි.
  11. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    aththatama pramanawath na. meke ad balanna ewa mewa karanna na. hamadama log wenna one kiyalath na. nikanma account ekata ekathu wenawa. eka nisa loku awulak na saho
    meka qwwe kata hari wadagath wei kiyala :)

     
  12. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    ahema RBB hamba wenne na ban. Mata danata thun denek innawa RR la. me post eka nisa nemei. ita amatharawa. a ekkenekwath invest karala na. eyalagen mata RBB hamba uneth na. anika Richmondberk eken masayak dekak yaddi ahema invest karan nathi ayawa mage ref kamen auto ain karanawa. eka nisa mata ahema kisima prathilabayak na ;):)

     
    Shadow මෙම අදහසට කැමතියි.
  13. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    ගොඩක් වෙලාවට ෆ්‍රී දෙන ඒවගෙන් ලැබෙන අදායම data වියදමටත් වඩා අඩුයි , නැත්තම් ඒවා ගන්න බැරි වෙන්න කොන්දේසි ඇතුලත්

     
    Shadow සහ Bharuka මෙම අදහසට කැමතියි.
  14. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    mama aththatama kiyanne me post eka damme kisima Ref kenek ekathu kara ganna nemei. meken $1k hari ape lamainta hoya ganna puluwan nam eka kiyana eka hamontama wadagath wei kiyala hithuna nisai. anika ahema gaththa kiyala mage athin yanne nane :) apiwa scam karana ayage athin thama yanne.

    Mama danata 2 months withara idan web site ekak karanawa. Litecoins (LTC), PeerCoins (PPC), PrimeCoins(XPM) kiyana coins pilibadawa. eken mata danata advertiesment waalin $1 ka wage adayamak enawa dawasata. web site ekath Alexa rank wala 3 milion athule thiyenne. (dan mekath samahara aya boru kiyai. ekata kamaak na. mama boru kiyala mona gannada. mage de mata thiyei) Website eka mokakda kiyala ahanna epa, (lankawe ayage hati dannawane.)

    Mama uda BTC coins PPC coin walata exchange kale ekai ahema nathuwa boru proof danna nemei.
    Eka nisai mama qwwe thread eka block karanna wath delete karana ekath nokara inna kaarunika wenna kiyala. Ref link eka witharak makanna. :)

     
  15. Bharuka
    Offline

    Bharuka සාමාජික

    Joined:
    Jul 23, 2015
    අදහස්:
    68
    Likes Received:
    73
    ow saho. eth meken mama aththatama withdraw kala. a kale mage anik wada karana gaman so eka nisa aulak na. uthsahayak daruwa kiyala apathe yanne nane ekai ithin

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  16. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    ඔව් උතසහා කරලා බලන්න ඕනේ අත්දැකීම් කියන ඒවා ජීවිතේට ඕනේ

     
    Bharuka සහ Shadow මෙම අදහසට කැමතියි.
  17. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    Ow mn dannawa... mkda mn ona tharam me site eka gana fb eke danawa... ape palaweni ref wenuwen apita 1RBB ekak hambawenawa... ethanin eha reg unata wadak ne.... mta ref la 13 denek innawa... kauruth invest krla nathi nisa kisi wadak une ne ref lagen..

     
    Bharuka සහ akshalikas මෙම අදහසට කැමතියි.
  18. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

     
    Shadow මෙම අදහසට කැමතියි.
  19. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    587
    Likes Received:
    631
    ow, thanks. mamath try ekak danna oni.

     
    Bharuka සහ akshalikas මෙම අදහසට කැමතියි.
  20. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,430
    Likes Received:
    2,047
    ලගදි දැක්කේ නැ

     
    sathish සහ washister මෙම අදහසට කැමතියි.




Share This Page