දෙදහස් දහනමය...

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ IamProgrammerlk, Jan 1, 2019.

  1. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    පසුගිය 2018 වසර කුප්පියේ අපට එතරම් සුබදායි / පලදායි වසරක් වුණේ නැති බව ඇත්ත. නමුත් මේ 2019 නව වසරේදීවත් ඒ මග වෙනස් කර / වී කුප්පියේ සැමට සුබ-පලදායී මාවතකට ගෙන එන්නට / පැමිණෙන්නට හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා... ඒ අනිවාර්යයෙන්ම අප සියලු දෙනාගේ එකමුතුවෙන් සහ සහයෝගයෙන්. කුප්පියේ සිටින සින්නො-ජුන්නෝ අල-වාත සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා...!

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    එසේම වේවා !!!

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    ඔබටත් සියලු දෙනාටත් එසේම වේවා

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    සුබ පතල පටන් ගත්තට මොකෝ දෙදහස් දහනමයේ පලවෙනි දවස් පහේම කුප්පිය ඩවුන් වෙලා නේද තිබුනේ....!:(:(:(

    <IamProgrammerlk/>


     
    Sathmina සහ Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  5. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ඒකනෙ :Angry::Angry::Angry::Angry::Unhappy::Unhappy::Unhappy::Unhappy:

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    කුප්පියේ admin වරුන් දැන් කුප්පියට දක්වන්නෙ කුඩම්මාගෙ සැලකිලි. @Madhawa Habarakada විතරයි කුප්පියේ නිතරම ඉන්නෙ. එයටත් full admin access නැති නිසා එයාටත් මුකුත් කරන්න බෑ. මාධවට තියෙන්නෙ moderator access.

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  7. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    @IamProgrammerlk කෝ @මිහිසර අයියා ?

     
  8. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Sathmina මෙම අදහසට කැමතියි.
  9. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ඒම සීන් එකක් වෙන්න ඇති නේහ්:Drama::Drama:...
    දුක තමා සහෝදරයා:Score!:

     
  10. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    @මිහිසර කුප්පිය විකුණුවා @CybernetHost ට එකයි දැන් එයා කුප්පියේ නැත්තෙ... @CybernetHost තමයි දැන් admin. මම 'නිදි' කතාව කිව්වේ විහිලුවට....:):):)

    <IamProgrammerlk/>


     
    Sathmina මෙම අදහසට කැමතියි.
  11. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    :Motherofgod: :Fuckthat::Thumbs:

     
  12. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Me tiyena tika karagena innawa. E ati hondatama.

     
    IamProgrammerlk සහ Sathmina මෙම අදහසට කැමතියි.




Share This Page