ගජමෑන් 3D Film

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ Sathmina, Jun 3, 2018.

  1. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    [​IMG]
    ලංකාවේ පලවෙනි 3D චිතරපටය "ගජමෑන්" එළිදක්වයි..

    ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රථම වරට නිකුත් වන "ගජමෑන්" 3D චිත්‍රපටයේ Trailer එක මේ වෙනකොට Release කර තියෙනවා..

    මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 70 දශකයේ පුවත්පත් හරහා ජනප්‍රිය උණු කැමිලස් පෙරේරාගේ "ගජමෑන්" චිත්‍ර කතාව... මෙම Animation චිතරපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනයේ නියුතු අයෙකු වන චානක පෙරේරා විසිනුයි.. මෙම "ගජමෑන්" 3D චිත්‍රපටය නිර්මාණය කෙරුනේ ලොව දැවැන්ත Animation Movie නිර්මාණ වන Avatar, TinTin, Tarzan නිර්මාණය කල මෝෂන් කැප්චර් (Motion capture) තාක්ෂණය භාවිතයෙන් .

    මෙම චිත්‍රපටය නිර්මාණය සදහා රුපියල් මිලියන 75ක පමණ වියදම් වුනි යයි පවසනවා..මේ චිත්‍රපටය 2010 වසරේ සිට වසර 7 ක් පුරාවටම නිර්මාණය කර තිබෙන්නේ චානක පෙරේරා ප්‍රමුඛ Studio 101 motion pictures කණ්ඩායම විසින් මෙයට ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් රැසක්ම හඬ කැවීමෙන් දායකවනු බවයි මෙම "ගජමෑන්" 3D චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම සඳහන් කර සිටියේ...

    (තොරතුරු : අන්තර්ජාලය ඇසුරෙනි.)

    Trailer

    Screenshots
    [​IMG]

    [​IMG]
    [​IMG] [​IMG]
    එහෙනම් මේ ගජමෑන් 3D Film එක ගැන කට්ටියගේ අදහසත් කියාගෙන යමුකෝ...


     
    G@neo සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  2. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547
    Hall ekata gihin balannama ona oka nm

     
    Sathmina මෙම අදහසට කැමතියි.
  3. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Ow Ow...Naththan ooketh hora copiyak release venakn idala baluwothaaa29aaa29aaa29 eka nm hari ne mn kiyanne...
    fff003fff003fff003

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  4. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547
    Hm

     
    Sathmina මෙම අදහසට කැමතියි.




Share This Page