කුරුණෑගල අවටින් රැකියාවක් සොයනවාද??

Discussion in 'vacancy | රැකියා අවස්ථා' ආරම්භ කරන ලද්දේ [email protected], Jun 30, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    730
    Likes Received:
    814
    GSS pvt ltd එකේ මේ දවස් වල අලුතින් කට්ටිය ගන්නවා.තව කට්ටිය 500 ක් විතර ගන්නවා. O/L පාස් ඕන කෙනෙකුට එන්න පුලුවන්.photos tag කරන්න තියෙන්නෙ (job name එක QAT- Quality Assurance technician )
    Traning 1 month 10000/= දෙනවා ඒ මාසෙට.
    ඊට පස්සෙ basic එක 18100/= ටාගට් අනුව ලක්ශයක් දක්වා යන්න පුලුවන්.මාස 3කට විතර පස්සෙ ප්‍රැක්ටිස් එක එක්ක 35000/=ක් විතර ගන්න පුලුවන්.පැය 8 ශිෆ්ට් එක(නයිට් එහෙමත් වදිනවා මාසෙකට සතියක් විතර) ට්‍රාන්ස්පෝට් ෆ්‍රී.කුරුණෑගල ටව්මෙ ඉදන් 40km විතර අවට ට්‍රාන්ස්පෝට් තියනව. දිගට වැඩකරන්න ඕන නැහැ.ඕන වෙලාවක අයින් වෙන්න පුලුවන්.al ol කරල රිසල්ට් එනකන් ගෙදර ඉන්න අය එහෙම හුගක් එනවා.පාට් ටයිම් කරන්නත් පුලුවන්. එන්න බලාපොරොත්තු වෙන අය මට pm කරන්න.aaa1

     
    thush මෙම අදහසට කැමතියි.
  2. smth
    Offline

    smth නවක සාමාජික

    Joined:
    Dec 14, 2015
    අදහස්:
    18
    Likes Received:
    7
    මාත් කුරුණෑගල කිට්ටුව ඉන්නේ...

     




Share This Page