කුප්පිය with SSL ගැටළු තියේද?

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Jul 14, 2015.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    https://kuppiya.lk/threads/කුප්පිය-with-ssl-https.4237
    මේ උඩින් ත්‍රෙඩ් එක හැමෝම වගේ දකින්න ඇතිනේ.

    ඔන්න අද උදේ ඉදන් සෙන්ෆොරෝ එකයි ක්ලවුද්ෆ්ලෙයාර් එකයි එක්ක දගලලා දගලලා වැඩේ ටිකක් ගොඩ දැම්මා. අපොයි එපා උනා. දැනුත් 100%ක්ම හරිද දන්නේ නැහැ. මේ සම්බන්දව ෆීඩ් බැක් එකක් දෙනවා නම් ලොකු උදව්වක්.
    මෙන්න මෙහෙමයි වෙන්න ඕනි. මේ පහල url වලට ගියාම ඔයාලගේ ලොගින් එක ලොග් අවුට් වෙනවද කියල තමයි බලන්න ඕනි.

    https://kuppiya.lk
    https://www.kuppiya.lk
    http://kuppiya.lk
    http://www.kuppiya.lk

    මේ 4 ටම යද්දී ඔයාලගේ ලොගින් වලට මුකුත් නොවී තියනවනම් වැඩේ හරි. :) එකකට හරි යද්දී ලොග් අවුට් වෙනවනම් වැඩේ කචල් :(
    pc, මොබයිල්, ටැබ්, හැම එකෙන්ම ෆීඩ් බැක් එකක් ලැබෙනවානම් හොදයි. එතකොට අපිට මේක පික්ස් කරගන්න ලේසි.
    හැමෝගෙම උදව් බලාපොරොත්තු වෙනවා.

    උදේ ඉදන් සයිට් එකේ යම් යම් ගැටළු ආවනම් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.
    අපේ යාලුවෝ හැමෝගෙම ප්‍රතිචාර මේ ත්‍රෙඩ් එකට බලාපොරොත්තු වෙනවා

     
    ජැක් ස්පැරෝව්, හසිත, Shamath Udakara සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  2. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,303
    Likes Received:
    1,950
    mama 4tama giyaa kisi awlak naa elatama log wenawaa log put wenawaa http giyath https wage udin kolapaata ibba watenawaa

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  3. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    631
    Likes Received:
    770
    CF free ssl parana browsers walatath, godak mobile browsers walatath support karanne natha kiyala eyalama kiyala thiyano...

     
    මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  4. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,303
    Likes Received:
    1,950
    back links walata ad dena eka in welaada ain karalada

     
    මිහිසර සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  5. chathuranga111
    Offline

    chathuranga111 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 1, 2015
    අදහස්:
    334
    Likes Received:
    246
    ehema kisi awlak na... Pc

     
    මිහිසර සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  6. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    අව්ලක් නැහැ,ගින්දර වගේ වැඩ

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  7. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    මං mobile

     
    මිහිසර සහ chathuranga111 මෙම අදහසට කැමතියි.
  8. chathuranga111
    Offline

    chathuranga111 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 1, 2015
    අදහස්:
    334
    Likes Received:
    246
    kawda bole eka nodanne

     
    මිහිසර, ටෙකා සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  9. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    කේස් එක කියන්නෙ tapatalk කියනවා https මොකක්ද මගුලක්.

     
    මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  10. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    aaa30

     
    මිහිසර සහ chathuranga111 මෙම අදහසට කැමතියි.
  11. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මේ වැඩේ නිසා එක අයින් කරන්න උනා

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  12. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මොකද්ද එන එර එක මට අව්ලක් නැනේ ටපටෝක් එකට

     
  13. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ඔව්. ඒකනිසා තමයි සහෝ අපේ සම්ජිකයින්ට් තියන ප්‍රශ්න හොයලා බැලුවේ. වැඩේ කචල් වගේනම් ආයිත් සුපුරුදු ක්‍රමේට යන්න.

     
  14. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
  15. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    chinthaka මල්ලි දැන් හරිද?

     
  16. හිරූ
    Offline

    හිරූ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 14, 2015
    අදහස්:
    204
    Likes Received:
    207
    mata nam thamath 4n eken enna ba. Sony Ericsson Elm J10. opera mini walin thama kalin log une. eka SSL secure support karanne nadda koheda:mad::confused:o_O:oops::(

     
  17. හිරූ
    Offline

    හිරූ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 14, 2015
    අදහස්:
    204
    Likes Received:
    207
    :D:D
    oyaa dot wagayakne password ekata type karala thiyenne. ekane oya awla.:D:p:D:p:D:p

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  18. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    nope. dan hari

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  19. Abler
    Offline

    Abler ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    677
    Likes Received:
    792
    PC,mobile,tab 3නේම Url හතරම වැඩ..Log out වෙන අවුලත් දැන් නැ.. aaa30


     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  20. zakAng
    Offline

    zakAng ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    510
    Likes Received:
    276
    lap: kisi awulak naa..

     
    මිහිසර මෙම අදහසට කැමතියි.




Share This Page