කුප්පිය ගැන මට හිතෙන දේ

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Jun 12, 2015.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ඔන්න ඉතින් අද අපි කුප්පියේ සාමාජිකයින්ගේ කුප්පිය.lk ෆෝරමය ගැන පොඩි අදහස් ටිකක් ගන්නයි සුදානම.

    01. ඔයාලට කුප්පිය ගැන මොකද හිතෙන්නේ?
    02. අලුතින් එකතු වෙන්න ඕන කැටගරි මොනවද?
    03. දැනට තියන දේවල් වලින් වෙනස් වෙන්න ඕන මොනවද?
    04. කුප්පිය.lk ෆෝරමය ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය කිරීමට කරන්න පුළුවන් දේවල් මොනවද?


     
    ටෙකා, හිරූ, chamiya සහ 7 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    මට ලැබුනු හොදම forum එක තමයි මේක.මම අනිත් forum අතහැරියා.මට අනික ගොඩාක්ම සතුටු මම mod කෙනෙක් වීම ගැන.

    දැනටනම් කිසිම අඩුපාඩුවක් නැහැ.

    මගෙ අදහස මේකට වැදගත් ලිපි දාලා adfly වගේ කරන අයට share කරන්න දුන්නනම් තවත් අපේ forum එක ප්‍රචාරය වේවි.
    ඉතිං ඒවගෙ ලිපි දාන්න කැටගරි එකක් හදලා එක එක දේවල් ගැන බෙදලා වෙන් කරානම් තවත් පැහැදිලි වේවි.
    ඒ වගේම කුප්පියේ අපේ හැම යාලුවෙක්ම අඩුම වශයෙන් තමංගෙ facebook ,twiter වගේ සෝසියල් මේඩියා හරහා කුප්පිය ප්‍රචාරය කරානම් කුප්පියේ සාමාජිකයන් වැඩි කරගන්න පුලුවන්.
    හැම කෙනෙක්ම facebook ඉන්නවනේ.
    මං දැක්කා කුප්පියේ තියෙනවා auto group poster දාන්න ක්‍රම.
    ඒවගින්‍ group ටිකකට post කරානම් තමන්ටත් කිසිම මහන්සියක් නැහැ.
    කුප්පියටත් ලොකු උදව්වක් වේවි.

    මමත් group ගොඩකට පෝස්ට් කලා.
    හැමෝම එකතුවෙලා කුප්පිය පවත්වාගන යන්න සප් එකක් දෙනවනම් වටිනවා.
    ………මොකද මේක දැනම් සාගරයක්නේ……

     
    ටෙකා, Shamath Udakara, VARUNA සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  3. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    මම කුප්පියත් එක්ක සෙට් වුනේ කුප්පිය පටන් ගත්ත කාලෙදිම වගේ.එදා ඉදන් අද වෙනකම් මම කුප්පියත් එක්ක හිටියා.හැමදාමත් ඉන්නවා.aaa30aaa30aaa30
    මම ෆොරම් ගොඩක සෙට් වෙලා හිටියා.ඒත් ඒ කිසිම ෆොරම් එකකට වඩා මට කුප්පිය හිතට අල්ලලා ගියා.ඇත්තටම කුප්පිය තමයි හොඳම ෆෝරම් එක.ඒ වගේම කුප්පියෙ ඉන්න ඇඩ්මින්ල සෙට් එක වගේ ඇඩ්මින්ල සෙට් වෙන කොහෙවත් නෑ.කිසිම ආඩම්බරයක් සුපිරිම ඇඩ්මින්ල සෙට් එකක් මේකෙ ඉන්නවා.aaa30aaa30aaa30

    කුප්පියෙ ඉන්න හැම යාළුවෙක්ම තමන්ගෙ මූනු පොතේ විතරක් හරි පොඩි ශෙයාර් එකක් දීල උදව් කරන්න කියල ඉල්ලා සිටිනවා.තව හැම සාමාජිකයෙකුටම වගේ බ්ලොග් එකක් තියනව නේද? දැන් බ්ලොග් එකක් නැති කෙනෙක් නැති තරම්නෙ.ඒ අය පුළුවන්නම් පහල ලින්කුවේ තියන විජට්ටුව තමන්ගෙ බ්ලොග් එකේ දාලා කුප්පියට සප් එකක් දෙන්න.

    http://kuppiya.lk/threads/කුප්පියට-පොඩි-publish-එකක්-දෙන්න-කැමති-අය-set-වෙන්න.2127/

    කුප්පියට ජයෙන් ජය...!

    මම මේ දේවල් කි
    ව්වෙ මොඩරේටර් කෙනෙක් විදියට නෙමේ.සාමාන්‍ය සාමාජිකයෙක් විදියට

     
    Ganidu, Shamath Udakara, vishva සහ 5 තවත් අය මෙම අදහසට කැමතියි.
  4. Dushan98
    Offline

    Dushan98 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 27, 2015
    අදහස්:
    256
    Likes Received:
    265
    එළකිරි fourm එකක්,
    දවසට ගමන් 2 ක් වත් ලොග් උනේ නැත්තම් වේලක් කෑවේ නැ වගේ.
    මටනම් දැනට එහෙම මුකුත් මතක් වෙන්නේ නම් නැ. පස්සේ මතක් උනොත් කියන්නම්.
    එහෙම මුකුත් පේන්නත් නැ. පස්සේ මතක් උනොත් කියන්නම්.
    මම දැක්ක විදියට කුප්පියේ වැඩිපුරම Discussion තියෙන්නේ e money ගැන.(වෙනත් දේවලුත් තියෙනවා)
    e money වලිනුත් වැඩිපුරම PTC,
    ඉතින් මේක PTC කරන අයට ගොඩක් ගැටළු වලට පිළිතුරු හොයාගන්න පුළුවන් fourm එකක්.
    ඉතින් මන් කියන්න හැදුවේ ඔය අපිටත් ads දාන්න පුළුවන් PTC site ටිකක කුප්පියේ ad එකක් දාන්න කියල.
    (මන් මේ අදහස කිව්වේ මේ නිසා, මන් කලින් paidverts site එක ගැන දැනගෙන හිටියේ නැ.මන් දවසක් clixsese එකේ ad එකක් click කරාම එකේ සිංහලෙන් paidverts ගැන දාලා තිබුනා, එදා තමා මන් paidverts පටන් ගත්තේ. ඉතින් කුප්පිය ගැනත් ඔය වගේ සිංහලෙන් "e money ගැන ඔබට තියෙන ගැටළු අසා දැනගන්න." මේ වගේ විස්තර ටිකක් එක්ක ad එකක් දැම්මම ඔය සිංහල දන්න අපේ රටේ උන් ඕක නොකියවා ඉන්නේ නැනේ. english ad කියවන්නේ නැත්තේ english දන්නේ නැති නිසානේ. ඉතින් උන් ඇවිත් මේකේ රෙගිස්ටෙර් වෙන්න පුළුවන් සම්බාවිතාව ගොඩක් වැඩියි),(මන්නම් කුප්පිය ගැන දැනගත්තේ වෙනත් site එකක විසිටර්ස් කෙනෙක් දාලා තිබුන comment එකකින්.)
    මට නම් හිතෙන්නේ adfly ලින්ක් share ගත්තොත් මේක ගොඩක් අවුල්සහගත වෙයි කියල.

     
    Shamath Udakara, VARUNA, Gihan_Cxo සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  5. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    එහෙම අව්ලක් නැහැ.මේකෙ ලිපි දානවා දැනටමත්.මාත් දවසක් adfly කරා.ඒකට visit 300ක් වගේ ආවා.මං group ගොඩක දැම්මේ නැහැ.එතකොට auto poster ගැන දන්නෙත් නැහැනෙ.
    දැන් ඉතින් post කරලා පාඩුවේ ඉන්න තියෙන්නෙ.auto post ටික යනවා.
    මං දැක්කා කුප්පියේ යාලුවෝ ටික දෙනෙක් ඉන්නවා adfly කරන.
    මං කීවෙ එයාලටත් පුලුවන් adfly කරලා kuppiye link share කරන්න.එයාලටත් ඒක වාසියි.
    ඉතින් ඒකෙ අව්ලක් තියෙනවනම් අව්ල පෙන්වලා දෙන්න සහෝ...¿¿
    මං කීවෙ අදහසක් විතරයි

     
    Gihan_Cxo, මිහිසර සහ Dushan98 මෙම අදහසට කැමතියි.
  6. Dushan98
    Offline

    Dushan98 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 27, 2015
    අදහස්:
    256
    Likes Received:
    265
    කුප්පියේ adfly ලින්ක් filter කරලා නේද තියෙන්නේ. මන් හිතෙන්නේ ඒ filter කිරීම අයින් කරලා දැම්මොත් adfly ලින්ක්ම share කරන්න දාපු Threads වලින්ම මේක පිරෙයි කියලා.
    හැබැයි ඉතින් adfly ලින්ක් share කරන්න දුන්නොත්නම් අනිවා තව අය වැඩිවෙන එකනම් සුවර්.

     
    vishva, Gihan_Cxo සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  7. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    ඔයා පටලවන් සහෝ.
    මේකෙ adfly දානවා නෙවෙයි.
    facebook group වල kuppiye ලිපි adfly කරලා දානවා. ඉතින් ඒ link වලින් ලිපිය බලන්න එන්නෙ කුප්පියටනේ.
    Adfly කරන අයට මේක වාසියක්නෙ ,කුප්පියට help කරන ගමන් ගානක් අතට එන එක.

     
    Shamath Udakara, Gihan_Cxo, මිහිසර සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  8. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    e adahasanm hodai

     
    Gihan_Cxo, මිහිසර, Dushan98 සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  9. Dushan98
    Offline

    Dushan98 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 27, 2015
    අදහස්:
    256
    Likes Received:
    265
    හා හා එහෙමනම් කමක් නැ. :p:p:D

     
    Gihan_Cxo, මිහිසර, chinthakapradeep සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  10. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    එල.අපි කුප්පියට කුප්පිය අපිට

     
    BusterKW, vishva, Gihan_Cxo සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  11. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,574
    01.ඇත්තටම කුප්පියේ display එකේ ඉදන් හැම දේම සුපිරියට තියෙනවා.මමත් forum ගොඩක ඉදල තියෙනවා,මටත් කුප්පිය තරම් වෙන එකක්වත් හිතට ඇල්ලුවේ නෑ.අනිත් එක වෙන forum වගේ අපේ ප්‍රශ්නයක් දැම්මම එකට පිළිතුරු ලැබෙන්න දවස් ගණන් බලන් ඉන්න ඕනේ නෑ.පැයෙන් අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා.අනිත් එක මේකේ එක ක්ෂේතයක් නෙමේ හැම ක්ෂේතයක අත්දැකීම් තියෙන අය ඉන්නවා.එකත් ගොඩාක් වටිනවා.තව මේකේ ඉන්න අය ගොඩාක් සුහදශීලියි.මටනම් කියන්න තියෙන්නේ ලංකාවේ හොදම forum එක කියල 02.ක්‍රීඩා වගේ එකක් ad උනොත් හොදයි. 03.අනේ මන්ද හිතාගන්න බෑ. 04facebook group වල දාන එක තම මටනම් හිතෙන්නේ.member ල ගොඩාක් ඉන්න group වල.මමනම් තාම දැම්මේ නෑ.ඉදිරියට අනිවාර්යෙන් දාන්නම්.මට මේ දවස් වල fb group පොස්ට් දාන්න දෙන්නේ නෑ.error එනවා.

     
    Shamath Udakara, VARUNA, Gihan_Cxo සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  12. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    අදහස් දක්වපු අපේ යාලුවෝ හැමොටම ස්තූතියි.
    කෝ තව තව :):rolleyes:

     
    vishva, Gihan_Cxo, chinthakapradeep සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    මටත් තියනව පොඩි අදහසක් එ තමයි මෙ forum එක පොඩ්ඩක් නග්ගල ගන්ඩනම් ptc සයිට් එකක (හොද ලන්කාවෙ කොල්ලො ගොඩක් ඉන්න) එකකට මෙ forum එක ගැන ad එකක් හදල දාන එක ගොඩක් හොදයි....

     
    Dushan98, මිහිසර, Gihan සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  14. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    631
    Likes Received:
    770
    1. කියන්න වරදක් ඇත්තෙම නෑ සුපිරි. @Gihan කිව්වා හරියටම හරි. කුප්පියෙ ඇඩ්මින්ලාගෙ කිසිම ලොකු කමක් නෑ. ඒ වගේම අනිත් සාමජිකයන්ගෙත්. වෙන ෆෝරම් එකකට ගිහින් ඉස්සෙල්ලම තියන ත්‍රෙඩ් එක බැලුව ගමන් උනත් වෙනස තේරෙයි.
    2. දැනට නම් මොකුත් මතක් වෙන් නෑ.
    3. PTC ත්‍රෙඩ් එක අච්චාරුවක් වගේ වෙලා නැද්ද. මට නිකන් එහෙම හිතුනා.
    4. Social media තමයි නේද හැමෝම කිව්වා වගේ ලේසිම. හැබැයි ඉතින් මොකක් හරි ලින්ක් ශොට් කරන එකක් use කරනවනම් තමයි හොද. නැත්තන් දමන දැමිල්ලට Kuppiya.lk domain spammed උනොත් අපරාදෙනෙ. මන් කටින් බතල හිටෙවුවට කුප්පියට සත පහක දෙයක් කරලා නෑනෙ. ලොග් වෙන හැම වෙලාවෙම එක නම් මතක් වෙනවා :( බ්ලොග් කෑල්ලක්වත් නෑ බම් අර විජෙට් කෑල්ලවත් දාගන්න. පුලුවන් කමක් ලැබුන ගමන් අනිවා සප් එක දෙනවා :)


    කුප්පියට ජය!!

     
    BusterKW, Dushan98, Shamath Udakara සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  15. vishva
    Offline

    vishva විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 19, 2015
    අදහස්:
    1,924
    Likes Received:
    1,779
    aaa30aaa30aaa30aaa30aaa30

     
    Last edited: Jun 12, 2015
    මිහිසර, Dushan98 සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  16. vishva
    Offline

    vishva විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 19, 2015
    අදහස්:
    1,924
    Likes Received:
    1,779
    කුප්පියෙ ඇඩ්මින්ලාගෙ කිසිම ලොකු කමක් නෑ...aaa30

     
    akshalikas, මිහිසර, Dushan98 සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  17. vishva
    Offline

    vishva විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 19, 2015
    අදහස්:
    1,924
    Likes Received:
    1,779
    ඊ මනි වලට උදව් කරපු කුප්පියෙ ෆ්‍රෙඩාලා හැමෝටමත් ඇඩ්මින්ලාටත් modartr chinthakatath පිං අත් වේවා....fff091fff091fff091

     
    Last edited: Jun 12, 2015
    මිහිසර, Dushan98, Gihan සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  18. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    මටත් පිං දීලා.your welcome

     
    මිහිසර, Dushan98 සහ Gihan මෙම අදහසට කැමතියි.
  19. mygo
    Offline

    mygo සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    124
    Likes Received:
    88
    දැන්නම් ගමකට විස්තර.... දැන් නිදිමතයි.... පට්ටම ලස්සන ඉගෙනගන්න පුලුවන් සයිට් එකක් කරමු

     
    මිහිසර, Dushan98 සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  20. Shamath Udakara
    Offline

    Shamath Udakara විශිෂ්ට සාමාජික Staff Member VERIFIED

    Joined:
    Jul 15, 2014
    අදහස්:
    1,467
    Likes Received:
    1,761
    මම දන්න තරමින් මට හොඳට හිතට අල්ලපු එකම එක ෆෝරම් එක තමයි කුප්පිය. ඒකයි අවුරුද්දක කාලයක් ඉඳන් මාත් කුප්පියත් එක්කම ඉන්නේ.. ඕනම කෙනෙක්ට අලුත් දෙයක් ඉගෙන ගන්නත්, තමන්ට ඇති ප්‍රශ්ණයක් නිරාකරණය කරගන්නත් තියෙන සුපිරි තැනක් තමයි මේක. හොඳ ස්ටාෆ් එකකුත් ඉන්නවනේ.. ;)
    අලුතින් එකතු වෙන්නනම් එච්චර දෙයක් නෑ නේද.. ඔක්කොම හොඳින් තියෙනවා මට හිතෙන විදියට.. මොකක් හරි මතක් උනොත් කියන්නම්..

    කුප්පිය ෆෝරමය ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ෆේස්බුක් වගේ ශෝෂල් මීඩියා වල ශෙයා කරන එක.. ඒකට අනිවාර්යෙන් කුප්පියෙන් උදව් ගන්න හැමෝගෙම දායකත්වය ඕන.
    ඒ වගේම මටත් පොඩි අදහසක් ආවා. "කුප්පිය.lk" කියලා ස්ටිකර් එකක් හෝ A5 / A4 size poster එකක් හරි ප්‍රින්ට් කරලා කැම්පස් අවට එහෙම අලවන්න තිබ්බනම් ගොඩක් පිරිසක් කුප්පියට එයි කියල හිතෙනවා... කුප්පියෙ ඉන්න කැම්පස් යන සහෝදරයන්ට එහෙම දුන්නොත් අනිවාර්යෙන් කැන්ටිමේ, හොස්ටල් එකේ, summer hut වල එහෙම අලවයි.. මොකද කැම්පස් වල කුප්පිය කියන වචනය ගොඩක් ප්‍රචලිත එකක්.. සාමාන්‍යයෙන් අපි කුප්පියක් කියලා නම ඇහුනත් හොයාගෙනම යනවා.. ;) ඉතින් එහෙම පෝස්ටර් එකක් ගැහුවොත් විසිටර්ස්ලා මෙන්ම දැනුමෙන් පිරි ගොඩක් පිරිසක් කුප්පියත් එක්ක එකතු වෙයි අනිවාර්යෙන්ම...

    (මම කිව්වෙ යෝජනාවක් විතරයි... ස්ටාෆ් එක තීරණයක් ගන්න. මමත් පුලුවන් උපරිමෙන් සහයෝගය දෙනවා...)

    aaa30 කුප්පියට ජයෙන් ජය aaa30


     
    VARUNA, මිහිසර, Dushan98 සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.




Share This Page