කුප්පියෙ සාමජිකයින්ගේ හැකියාවන් මොනවාද?

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ Madhawa Habarakada, Aug 28, 2017.

  1. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    පොඩි දෙයක් හොයල බලන්න හිතුන. කුප්පියෙ සාමාජිකයින්ගේ දැනුම තියෙන්නෙ මොන මොන ක්ෂේත්‍ර වලින්ද කියල.
    ඔයාලගෙ දැනුම තියෙන ක්ෂේත්‍ර කමෙන්ට් කරන්න.
    සමහරවිට මේක කුප්පියටම ඉදිරියට ප්‍රයෝජනවත් වේවි.

    මේ ප්‍රශ්නෙට විතරක්ම උත්තර දෙන්න. වෙන මොකුත් දාන්නෙපා. දැම්මොත් ඉවත් කරනවා.

     
    Last edited: Aug 28, 2017
    [email protected], akshalikas, Yaka සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    ආඩුඊනෝ..
    ෆොටෝශොප්
    කොරල්ඩ්‍රෝ
    ඉන්ටර්නෙට් ඇන්ඩ් වෙබ්යිට්
    ග්‍රැෆික්
    සිංහල ටයිප්ං
    ස්පීඩ් ටයිප්ං
    HTML
    MyBB
    Blogging
    නිවේදන කටයුතු
    රංගන කටයුතු
    සහ තවත්... (මතක් වෙන්නේ නෑ අප්පා..) aaa1
    මතක් උනාම කමේන්ට් කරන්නම්..

    ඔය කිව්ව ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ දන්නවා...

     
    IamProgrammerlk, akshalikas, Paradox සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    මගෙ තියෙන්නෙ විසිරිච්ච දැනුමක්.
    Materials engineering
    Ceramic technology
    Green technology
    Green construction
    Web development using php scripts
    Basic graphic design knowledge
    Basic SEO
    Basic programming knowledge
    Career counseling
    Mentoring
    Stock trading at CSE
    Photography
    Business guidance
    Presentation and public speaking
    මේව ගැන හොඳ දැනුමක් හා
    ඒව මේව හැම එකක් ගැනම ටික ටික දන්නව.

     
    Last edited: Aug 28, 2017
    IamProgrammerlk, akshalikas, Paradox සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  4. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,506
    Likes Received:
    1,749
    සාමාන්‍යෙයන් නිශ්චිතව කියන්න අමාරුයි ඉතින් මගේ හැකියාවන් නං...විසිරිච්ච දැනුමක් තියෙන්නේ... හුගක් ක්ෂේත්‍ර වලින් බාගෙට වගේ... හැබැයි සාමාන්‍යෙයන් පොඩි දෙයක් කරගන්න පුලුවන්...
    මම සාමාන්‍යෙන් හුගක් graphic design පැත්ත තමා පුලුවන්... photoshop,illustrator වගේ vector graphic ක්ෂේත්‍රෙය් තරමක වැඩක් කරගන්න පුලුවන්.
    3ds max ටිකක් විතර,
    after effects video editing සාමාන්‍යෙයන් පුලුවන්.
    game developing,web developing,blogging ඔය ඔක්කොම පුලුවන් සාමාන්‍යෙයන්...පොඩි වැඩක් කරගන්න පුලුවන්.හැබැයි එකක්වත් ඉහලටම ඉගෙන ගෙන නෑ.
    Programming ගැන නං මෙලෝම දෙයක් දන්නෙ නෑ.

    විනෝදාංශයක් වශයෙන් කිවුවොත් - පරණ වාහන ගැන ටිකක් විතර දන්නවා :D

     
    IamProgrammerlk, akshalikas, Paradox සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  5. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    මට සාමන්යයෙන් තියෙන්නේ
    ප්‍රෝග්‍රෑමින්
    ගේම් ඩිවලෝපින්
    White Board වීඩියෝ ඇනිමේශන්
    Visual Basic
    Visual Studio
    ජාවා,
    යුනිටි 3D (Game Devolope)
    Microsoft Offfice
    වගේ ගොඩක් දේවල් තියනවා තව ගොඩක් තියනවා මතක් වුනාම දාන්නම්

     
    IamProgrammerlk, Madhawa Habarakada, akshalikas සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  6. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    මගේ විනෝදාංශය ප්‍රෝග්‍රෑමින් සහ ගේම් ඩිවලොපින් තමා ඉතිං

     
    IamProgrammerlk, akshalikas, InduwaraU සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  7. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    web developing (pure php and codeigniter)
    web designing (html,css,js)
    angularjs v1 (basics)
    photoshop
    wordpress
    android app development (ionic framework)
    Codeigniter RESTful api

    mewa tama itin wadipurma use wenne mamanm

     
    IamProgrammerlk, InduwaraU, akshalikas සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  8. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    මටත් තියෙන්නෙ විසිරුණු දැනුමක්. එක ක්ෂේත්‍රයක් ගැන සම්පූර්ණ අද්‍යනයක් නෑ.

    • HTML, CSS නම් හොදටම පුලුවන්. PHP වලින් පොඩි පොඩි වැඩ ටිකක් පුලුවන්. නමුත් MySQL ගැන නම් දැනුමක් නෑ. ඒ දැනුම පාසලෙන්ම ලබාගන්න තිබ්බ අවස්ථාව මග ඇරුනේ syllabus අලුත් උන නිසා. Js උත් බෑ.
    • wordpress developing ආසම දෙයක්. පටන් ගත්තතොත් හොදට customize කරන්න පුලුවන්.
    • MyBB, Xenforo, Vanilla කියන Forum script ගැන උපරිම තත්වයෙන් අද්‍යනය කරලා තියනවා.
    • blogger වලින් ගොඩක් වැඩ කරලා තියනවා.
    • Programming පැත්ත නම් බෑ. VB වත් බෑ. ඒ වගේ දෙයක් ඉගෙන ගන්න තරම් හොද pc එකක් ඇත්තේ නෑ.
    • adsense ඇතුලුව වෙනත් PPC,CPM වගෙ adnetwork ගැන බොහෝ දේවල් ඉගෙන ගෙන තියනවා.
    • වැඩියෙන්ම ආස ඉතින් මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් install කරලා ඒකේ theme එක customize කරන්න තමයි.


     
    IamProgrammerlk, akshalikas, InduwaraU සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  9. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    It gana internet gana emoney gana podi podi dewal dannawa loku dewal danne nam na.

     
    IamProgrammerlk, InduwaraU, Madhawa Habarakada සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  10. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික VERIFIED VIP Member

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    690
    Likes Received:
    928
    ගොඩක් දේවල් ගැන සැලකිය හැකි තරමේ දැනුමක් තියෙනවා.
    නමුත් හැමදේ ගැනම තවම ඉගෙන ගන්නවා.
    Centos + WHM + CSF ( Hosting )
    HTML + CSS + Boostrap ( + JS )
    PHP + MySQL ( Little Knowledge )
    Java + Python ( Little Knowledge )
    Business + Management ( Many fields with experiences )
    Google Adsense
    Photoshop Designing
    Blogger + Wordpress
    Computer + Internet
    Music ( Guitar + Signing - Hobby )
    Swimming - Sport
    Speak Sinhala / English / Italian Languages
    etc.

     
    IamProgrammerlk, InduwaraU, akshalikas සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  11. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    Cryptocurrency
    Computer Hardware, Software and Security
    PC Games
    Android Smartphones, Apps and development
    Computer gaming
    Mens fashion and clothing
    :)

     
    IamProgrammerlk, InduwaraU, akshalikas සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  12. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    දැනුම සංසන්දනාත්මකයි. කෙසේ වෙතත් මේ තියෙන්නෙ මම ටික ටික දන්න දේවල්...
    • Programming
      • C++ (Qt, GNU)
      • PHP (several framework - Learning)
      • JavaScript (NodeJS, JQuery)
      • HTML
      • CSS
      • Java - Learning
      • Python
    • Cloud
      • AWS (Amazon Cloud)
      • Google Cloud Platform
    • APIs
      • Google API
      • Facebook API
      • Twitter API
      • Apigee API - Learning
      • Rapid API - Learning
    • CMS
      • Wordpress
      • WooCommerce
    • Design
      • Adobe Illustrator
      • Adobe Photoshop
    • OS
      • Fedora
      • Ubuntu
      • Windows
    • Just for fun
      • Some Reverse Engineering Stuff
    <IamProgrammerlk/>

     
    InduwaraU, Paradox, Madhawa Habarakada සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    Trading
    Ms word
    Ms powerpoint
    Wordpress
    Photoshop

    Etc.

     
    Madhawa Habarakada සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  14. Waruna Prasad Madusanka
    Offline

    Waruna Prasad Madusanka සාමාජික

    Joined:
    Mar 18, 2017
    අදහස්:
    184
    Likes Received:
    85
    • Blogging
    • Video Editing
    Freelancing
    • Web Design
    • Photoshop
    • M.S Office Skills (Data Entry)
    Coding
    • Python
    • Linux
    • VB
    aaa30

     
    Madhawa Habarakada, IamProgrammerlk සහ BusterKW මෙම අදහසට කැමතියි.
  15. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Post එක bump කරන ගමන් මගෙ මේ කමෙන්ට් එකත් update කරන්න හිතුවා. ඒත් කමෙන්ට් edit කරන්න බැහැනෙ දැන්. ඒ නිසා මෙහෙම reply එකක් විදිහට දාන්නම්.

    • html, css, js, bootstrap, php, mysql, laravel මේ ටික පුලුවන්. js සහ laravel දෙක නම් තාම මදියි.
    • wordpress custom theme එකක් හදාගන්න පුලුවන් html css php පුලුවන් නිසා.
    • MyBB, Xenforo, Vanilla නෙවෙයි තමන්ගෙම ස්කිර්ප්ට් එකක් හදාගන්න උනත් පුලුවන්.
    • blogger අදාලම නෑ දැන්
    • Programming වලින් php විතරයි. vb වගේ ඒවා නෑ. ඒ දේවල් ඉගෙන ගන්න තරම් හොද pc එකක් දැන් නම් තියනවා.
    • Adsense වගෙ ඒවා අවුලක් නෑ.
    • මේකට තව මොනවත් add කරන්න නෑ -_-


     
    Madhawa Habarakada සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  16. Sanju_
    Offline

    Sanju_ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 24, 2016
    අදහස්:
    284
    Likes Received:
    112
    Wordpress ( expert )
    SEO
    Visual studio (expert) , Net beans (low) , Android studio ( expert )
    Can build Android apps and Systems
    C# , Java , html
    Graphic design
    Adsense
    Marketing
    Uda thiyenne hodatama puluwan tika.. Tika tika danna tika me welawe mathak wenne ne.......

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  17. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Cryptocurrency
    Computer Hardware, Software and Security
    Java,JavaScript
    Web design
    Ms word,Ms powerpoint,Ms exle
    Music(organ, Villon)

     
    Madhawa Habarakada සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page