කුප්පියට අවුරුදු 2යි. සහ O/L වත් පාස් නැති CD විකුනන මිහිසර

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Dec 15, 2015.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    කියන්න සතුටුයි. මේ වෙනකොට කුප්පියට අවුරුදු 2 සම්පුර්න වෙනවා. අපි මේක මිට වෙනස් විදියකට දැනුම් දීලා සමරන්න හිටියේ.

    ඒත් අවාසනාවට පාරෙ යන බල්ලෙක්ට ජාතක උන කෙනෙක් ස්පෑම් මේල් වලින් අකවුන්ට් හද හද O/l වත් පාස් නැති cd විකුනන මිහිසර කෙනෙක් ගැන කියනවා.

    මම මේ ඒ සුනක පුතාට කියන්නේ. මම 5 ශිශ්‍යත්වය පාස්වෙලා මාතර රාහුලේට ගිහින් O/L කරේ 1998 දි. මට D7 C1 තිබුන. අපිට සබ්ජෙක්ට් 8 තිබුනේ c එක තිබුනේ ඉංග්‍රීසි වලට. උසස්පෙල කරේ bio science වලින් 2001 දි.

    ඒවගෙම මම දන්නෙ නැති දේවල් ගැන කිසිම වෙලාවක කාටවත් උපදෙස් දීලා නැහැ. ඒවාගෙම දන්න දෙයක් නොකිය ඉදලත් නැහෑ.

    තවත් කුප්පියේ රෙන්න එන්න එපා මහත්තයෝ. මගේ ඉමෙල් වල පාස්වර්ඩ් වෙනස් කරන්න හදන්නත් එපා.එහේම ආවොත් මම ඒකත් බලාගන්නම්. ලන්කාවේ පරිගනක අපරාද නීති දැන් ගොඩක් අලුත් වෙලා.

    ඉතින් අපේ කුප්පියේ ඉන්න සාමාජික හැමෝගෙන්ම ඉල්ලනවා කුප්පියෙන් වැඩක් ණැත්නම්, කුප්පියේ තියෙන්නෙ බොරු බෙගල් නම්, මිහිසර කියන්නේ නූගත් cd කාරයෙක්නම්, කොටින්ම කුප්පියෙන් ඔයාලට වැඩක් නැත්නම් කියන්න. හිතේ තියන් ඉන්න එපා. ඔයාලගේ අදහස් දැනගන්න මම කැමති. ඒ අදහස් කුප්පියේ අනාගතේ තිරනේ කරාවි.

    ලොකු හිතේ වේදනාවකින් මේ ත්‍රෙඩ් එක ඔපන් කරේ මම. සාමාජික හෑමොගේම අදහස් කියාවි කියල බලාපොරොත්තු වෙනවා.
    කුප්පියේ ශක්තිය ඔයාල.
    ස්තූතියි.

     
    eranda, supun096, Shamath Udakara සහ 18 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    මම නම් දකින්නෙ කුප්පිය කියන්නෙ නියම අධ්‍යාපනික ෆෝරම් එකක්. අති සාර්ථක එකක්. ඔයා හරියට වැඩ කරනවනෙ මල්ලි, මොකටද එක එකා කියන ඒවට සැලෙන්නෙ. හිතටවත් ගන්න එපා.
    මටත් ඔහොම දේවල් වෙලා තියෙනව ෆෝරම් වල. මගෙ බ්ලොග් එකට එක එක කුණුහරුප කමෙන්ට් වැටිල තියෙනව.

     
    Shamath Udakara, චමත්, Prasanjeewa chandrajith සහ 6 තවත් අය මෙම අදහසට කැමතියි.
  3. Kavindu_Max
    Offline

    Kavindu_Max ප්‍රකට සාමාජික

    Joined:
    Oct 18, 2015
    අදහස්:
    640
    Likes Received:
    619
    ඔව්වා ගනන් ගන්න එපා :)

    කුප්පිය නියම ෆෝරම් එකක් aaa30

    මම ඉපදිලත් නෑ :D

     
    Shamath Udakara, Prasanjeewa chandrajith, Lakshani සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  4. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මාදව අයියේ ගොඩක් හිත රිදුනා. මුලින් මුලින් මම එච්චර ගනන් ගත්තෙ නෑ. පොස්ට් මකලා අකවුන්ට් බෑන් කරලා පාඩුවේ හිටියා. ඒත් අද උදේ 3 ගානටත් පොස්ට් එකක් දාල.
    ඒ සුනක පුතා මොකක් බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ.

     
    Prasanjeewa chandrajith, ටෙකා, Krishan shamod සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  5. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ස්තූතියි මල්ලි

     
    Prasanjeewa chandrajith, ටෙකා සහ Kavindu_Max මෙම අදහසට කැමතියි.
  6. S P N
    Offline

    S P N ප්‍රකට සාමාජික

    Joined:
    Aug 22, 2015
    අදහස්:
    471
    Likes Received:
    804
    Internet හරහා ගොඩක් දේවල් වලට විස්තර හොයනකොට
    කිහිපවතාවක්ම kuppiya.lk එකට ආවා search engine හරහා.
    ඊට පස්සේ තමයි reg වුනේ... ඒ මගේ පළමු forum අත්දැකීම.
    මේ වෙනකම් kuppiya.lk වඩා මගේ හිත ගිය forum එකක් මුණගැහිලා නෑ.

    මමත් හොඳ කරන්න ගිහිල්ලා හොඳට අහගෙන තියනවා. :D ජීවිතයේ විවිධ අවස්ථාවල. :)
    දැන් මම කවුරු කොහොම මොනවා කිවුවත්... මට ඕනේ, මගේ හිත හරියි කියලා හිතන දේ කරන්නේ.

    මෙන්න මේ හේතුව නිසා තමයි මගේ බ්ලොග් එකේ comment box නැත්තේ... :D
    වෙන අයගේ බ්ලොග්වල වුනත් තියන ඒවා දැක්කම කළකිරෙනවා.

    Register වෙනකොට mobile verification වගේ ක්‍රමයක්...

    :Score!:

     
    Last edited: Dec 15, 2015
    Shamath Udakara, ටෙකා, Nick1864 සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  7. Bgeek
    Offline

    Bgeek ප්‍රකට සාමාජික

    Joined:
    Aug 22, 2014
    අදහස්:
    450
    Likes Received:
    196
    mihisara aiye oya kauruvat kiyana eva ganana ganna epa.:Feel: minissu 1000k inna tanaka hoda wada 1000k kalat hodak kiyanne na. kantareka padayak hari giyot otuvekgen hari oka kattiyama dana gannava. eka wenas karana ba.
    Kuppiyata Jaya! :Score!:

     
    Shamath Udakara, ටෙකා, මිහිසර සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  8. nVID
    Offline

    nVID විශිෂ්ට සාමාජික Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,498
    Likes Received:
    1,345
    dafuq :eek:

    owa ganan ganna epa bn ;)

    asahane wadi kamata wassiyekta wede karala saramen pihidanna thibba chance eka miss wunama e wage aya ipadenawa ithin e ayage hati thamai oya fff095fff097:Happy::Happy::Lol:, paw ithin ehemath aathal deela yana un thaamath innawane aaa16aaa22aaa16

    kuppiya patan gaththu dawasa idan monawada nowune bn api kawruth dannawane api ewa gena hitha hitha hitiya nam kuppiyata adata nathuwa athi e hinda noseli idiriyatama yamu :Sir::Feel:

    O/L pass naththe kawda kiyalath ehema karana ayatama therenna epei :Fuckthat::Fuckthat::Fuckthat:

    Issarahatath me loketa weradila jathaka wuna aya ewi ithin apith aathal ekak aran yawamu cool eke :Fuckthat::Sir: (mathaka athuwa api gaane saramak/reddak wage pinata demu wadipura naththam thawath ekek hedenawane u hinda ):Ohgod::Ohgod::Drama:

    kuppiyata jayaa :Score!:

     
    Shamath Udakara, ටෙකා, Nick1864 සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  9. gihanmanawasinghe1990
    Offline

    gihanmanawasinghe1990 සාමාජික

    Joined:
    Sep 24, 2015
    අදහස්:
    95
    Likes Received:
    75
    ow ganan ganna epa...me lankawane...thawa kenek diyunu wenawata godak aya kamathi na....ane manda man danna tharamin kuppiya sarathakai hodatama...ohoma karanne anunge diunuwa dakkinna kamathi nathi aya...anika kiyata igena gaththada campues giyada kiyala wadak na..thamanta idiriyata yanna puluwan wenath ona tharam krama thiyenawa...

    aththata maken godak denak godak proyajana aran athi...aka hinda oya kawadawath kada watenna epa api ennawa hamadamath...

     
    Shamath Udakara, ටෙකා, මිහිසර සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  10. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    Form එකේ ඇඩ්මින්ගෙ රස්සාව ,ඉගනීම මොකටද ඒ ෆොරම් එකින් හොදක් වෙනවනම්
    අපේ සමහර උන් ඉන්නවා අනුන්ට හොදක් වෙනවා දකින්න බැරි අය.
    උන් වගේ අසහන කාරයින් කියන කරන දේවල් ගනන් ගන්න හොද නැහැ
    උන් පෙන්වන්නෙ උන්ගෙ පවුල් ස්වභාවය.
    අපි කවුරුත් දන්නවනෙ කුප්පිය ගැන.මේ වෙනකම් කිසිම කෙනෙකුට වැරදි දෙයක් කරලා නැහැනෙ
    එන්න එන්න කුප්පියේ සාමජිකයන් වැඩි වෙනවා
    මෙක හොදනැත්නම් කවුරුත් එන්නෙ නැහැනෙ.
    හොද නිසා තමයි මේ වගේ කාලයක් පැවතුනේ
    කිසි දේකට සැලෙන්න එපාඅයියේ
    තව තවත් ඉදිරියට කරගන යන්න ජය පතනවා

    Sent from my GT-I9060 using Tapatalk

     
    Shamath Udakara, S.J Dilanka, ටෙකා සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  11. ghilahiru
    Offline

    ghilahiru නවක සාමාජික VERIFIED

    Joined:
    Oct 28, 2015
    අදහස්:
    46
    Likes Received:
    64
    ගනන් ගන්න එපා මිහිසර...ඔයා කරන දේ මාරම වටිනවා අපිට...ලොකු අාඩම්බරේකුත් තියෙනවා ඔයා මාතර නිසා.....:):)
    එ්වගේම මාධව අැතුලු අනිත් හැමෝම කරන දේ මාරම වටිනවා අපිට....

     
    Shamath Udakara, ටෙකා, මිහිසර සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  12. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    809
    Likes Received:
    1,688
    @මිහිසර,
    බල්ලොන්ට බුරන්න දෙන්න, එතකොට තමයි ඌ බල්ලෙක් කියල දැනගන්න පුළුවන්.

    Forum එක සුපිරි. ලංකාවට මේවගේ දෙයක් තියෙනව කියන එක මාර වටිනවා. මම, නික්, චමිත් මේකට ඇවිත් දාපු පළවෙනි පෝස්ට් එකෙන් පුදුම නෑමක් නෑවා සබන් නැතුවම. රණ්ඩු වෙන්න හරි අපි හිටියනෙ :D

    මේ Forum එක සුපිරි නැත්තම් එදාම අපි ගිහින් :D

    ඉතිං සුබපතනවා කුප්පියට, මාත් donation එකක් කරන්න හිතන් ඉන්නවා, මගේ payment processor වල සල්ලි නැහැ මේ දවස් වල. ඊටත්, පොකැට් එක නිකං සිරියාව වගෙ :D Trafficmonsoon එකෙන් donate පාරක් දාන්න හිටිය ඩොලර් 9.5 තියෙනකොට ඇඩ්ස් නැහැ payout එක ඩොලර් 10න් දාන්න. මාත් දිගටම Support එක දෙන්නම් මචං, අපි කොහොමහරි මේක කරගෙන යමු. ලංකාවට ඕන මේ වගේ දෙයක්.

    එක එකා කියනදේවල් ගණන් ගන්න එපා මචං. අපි අපේ ගමන යමු. ඉන්න උන් ඉඳීවි, යන උන් යාවි. කොහොම උණත් කුප්පිය තියේවි. aaa30aaa30aaa30aaa30aaa30

     
    ghilahiru, Shamath Udakara, Prasanjeewa chandrajith සහ 6 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. vishva
    Offline

    vishva විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 19, 2015
    අදහස්:
    1,924
    Likes Received:
    1,779
    ඔය එක එක හාල්පාරුවො කියන කතා ගනං ගන්න එපා මචං....කොහෙත් හොද උන් ගොඩක් මැද ජාතකේ අවුල් ගිය එකෙක් ඉන්නවාමයි...මිහිසර අය්යා ගැන දැන ගන්න මටත් ටිකක් හිතුන ඊයෙ පෙරේදා...ඒක නිසා මං චින්තක මල්ලි දන්නව ඇති කියල හිතලා එයාගෙන් ඇහුව මේ ගැන...එයා කිව්වා දන් නෑ කියලා...කොහොම උනත් ඔයා ඔයාගෙම සල්ලිත් වියදම් කරන් මේ කරන වැඩේ කොච්චර අගය කල යුතුද...ඒ වගේම අනෙක් මොඩරේටර්ලා... සහ කුප්පියේ පැවැත්මට මූල්‍ය දායකත්වය දීපු හැම කෙනෙක්ම හොද මනුස්සකම් තියෙන අය විදියට මම දකින්නෙ අද කාලෙ ඉන්න උන් එක්ක බලද්දී....කුප්පියෙන් මං ලබා ගත්ත දේවල් බොහොමයි...කුප්පියට ජය...

     
    Shamath Udakara, ටෙකා, Nick1864 සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  14. Marusira
    Offline

    Marusira ප්‍රකට සාමාජික

    Joined:
    Sep 13, 2015
    අදහස්:
    548
    Likes Received:
    322
    මටත් ඔයවගේ කරදර කරන එකෙක් ඉන්නවා..ඌ කව්රුත් දියුණු වෙනවට කැමති නැ..මොකක් හරි කරලා අපි වට්ටලා උඩට යන්න හදන්නේ..තාමත් එහෙමයි..මන් අතින් උණු එකම වැරැද්ද තමා මන් දාන්න දේවල් උට කියල දුන්න එක..අපෙන්ම අහගෙන ඔයවගේ කෙලවන උන් ඕනි තරම් ඉන්නවා...හොද යාලුවෝ වගේ හිටියට ඔය වගේ බල්ලෝ අපි අතරෙත් ඉන්නවා..

    මිහිසර මටනම් kuppiya හුගක් වටිනවා.ඔවුන් කියන ඒවා ගණන් ගන්න එපා!උන්ට වැඩ බැරි නිසා තමයි ඔය කැ ගහන්නේ ...ඉරිසියාව..

     
    Shamath Udakara, ටෙකා, S P N සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  15. Marusira
    Offline

    Marusira ප්‍රකට සාමාජික

    Joined:
    Sep 13, 2015
    අදහස්:
    548
    Likes Received:
    322
    කුප්පියේ කාටවත්ම නෙවේ කිවේ ඉස්කෝලේ එකෙක්..ට

     
    ටෙකා සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  16. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    oya kohewat yana eunta ba kuppiya nawattanna.me wage forum ekak wena kohewat na.kuppiya gana attama kiyanna wadan na.oya kohewat yana molayak nati eun kiyana ewa ganan ganna epa aiye.api hamdamat kuppiyat ekka onama dekata

     
    Shamath Udakara, ටෙකා, Nick1864 සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  17. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    631
    Likes Received:
    770
    ඕවා ගනන් ගන්න එපා සහෝ.. :) අම්මා තාත්තා බලු කූඩු වල දාන සුන්දර මුතු 'ඇටේ' නෙ මේක. :D

    මොනවා කිව්වත් ඉතින් එකපිට boot 10ක් කෑවට වඩා, හොඳක් කරන්න ගිහින් අපතයන්ගෙන් එක එක අහන්න උනාම අවුල් තමයි. :(

    හොඳ කරන්න යනකොට ඔහොම තමයි සහෝ. ගනන් ගන්න එපා. මිනිස්සුනෙ.

     
    ghilahiru, Shamath Udakara, Gihan සහ 5 තවත් අය මෙම අදහසට කැමතියි.
  18. Samanha
    Offline

    Samanha ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Aug 11, 2015
    අදහස්:
    359
    Likes Received:
    361
    මාත් කියන්නෙ එක එක්කෙනා කියන ඒවා ඕනවට වඩා හිතට ගනන් එපා. තමන් හරි දෙයක් කරනවනම් කිසිදේකට බයවෙන්න ඕනෙනෑ. ඔයවගේ කතා කියන්නේ තවකෙනෙක් දියුණුවෙනවා බලාගෙන ඉන්න බැරි අය යමක් කරද්දි ඕන කෙනෙකුට නින්දා අපහාස විදින්න වෙනවා ඒක තමා මේ සමාජෙ හැටි. හැමෝම හොද මිනිස්සු නෑ අපි හරි දෙයක් කරනවනම් කාටවත් බයවෙන්න ඔනේ නෑ. මං හදවතින්ම කුප්පිය මේතැනට ගෙනාපු එකට ඔයාට සුභපතනවා...!aaa30

     
    Shamath Udakara, Gihan, ටෙකා සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  19. vdlfernando
    Offline

    vdlfernando ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Mar 4, 2015
    අදහස්:
    476
    Likes Received:
    451
    කුප්පියෙන් අපි ගොඩක් දේවල් ඉගනෙ ගන්නවා වගේම ෆන් එකකුත් ගන්නවා...... ඉතින් මේක පටන් ගත්ත ඔයා කරලා තියෙන්නේ මාරම ලොකු දෙයක් මිහිසර අයියේ...ඉගෙන ගෙන නැති කෙනෙක්ට මෙච්චර දෙයක් කරන්න බෑ........ උෟ ඒ ජාතියෙ හාල් පාරුවෙක් හින්දා කියන කතා ඕවා.....පැහැදිලි ඊරිසියාව......
    කවුරු මොනවා කීවත් අපි ඉන්නවා කුපිපියේ

     
    Shamath Udakara, Gihan, ටෙකා සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  20. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,495
    Likes Received:
    1,667
    මලය ඒ තරම් පොඩ්ඩේක්ද....

    @මිහිසර ඇයි බන් මිහිසර අයියේ ඵල ඇති ගස් වලට නෙමයි මිනිස්සු ගල් ගහන්නේ... බල්ලෝ බිරුවා කියලා කදු පාත් උනා නම් අද වන විට ලෝකයේ කදු කියක් ඉතුරු වෙලා තියෙනවද කියපන් බලන්න..(උබ ගැන තියෙන ගෞරවය, ගම්මා හින්දයි අපේ භාෂාවෙන් කතා කරන්නේfff003fff003)

    Geek,sinhala-help,lkhelp ඇතුළු ගොඩක් පෝරම් ඕපන් උනාට නොනැවතී රන් කලේ මේකයි. මන් ඕක එක පාරක් කිව එක තැනකදී... කව්රුත් කියන ඒවා අහවොත් බ්‍රෝ ඉස්සරහට යන්න වෙන් නැ.. අපි දන්නවා අපේ හිත ගැන, අපේ අරමුණ ගැන එක පිරිසිදුයි නම් මොන දේ කලත් එකේ නියම Return එකක් තියෙනවා බ්‍රෝ.. නිව්ටන් මාමා කිවේ භෞතික දේවල් වලට විතරක් නෙවෙලුනේ...

    නොනැවතී යමන් බාධක අනිවා ලැබෙයි ඒවාට පිළිතුරු දිගෙනම යමන් එතකොට උබට ඒ බාධක අයෙ ලැබෙන නැති වෙයි.. දැනුමයි අත්දැකීම් ලැබෙද්දී උව නවත්තන්න අමාරුයි බන්.. උබ මෙහෙට ඇවිත් බලපන්.. මන් කියන එකේ සැබෑම අරුත දැනෙයි.. ලංකාවේ ඉන්නවට වඩා... මොනවා උනත් සුබ පැතුම් බ්‍රෝ... මං ලංකාවට ආවම පාර්ටි එකක් ගමු... 2018-2019 වගේ කල සීමාවේදී මන් දෙනවා කුප්පියේ පාර්ටි එක... ඔන්න භාරගත්තා... :Fuckyea::Fuckyea:

     
    Shamath Udakara, චමත්, S.J Dilanka සහ 10 තවත් අය මෙම අදහසට කැමතියි.




Share This Page