කාබනික ආහාර සහ පාරම්පරික සහල්වල ගුණ

Discussion in 'අන්තර්ජාලය' ආරම්භ කරන ලද්දේ InduwaraU, Jul 3, 2018.

  1. InduwaraU
    Online

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    කාබනික ආහාර සහ පාරම්පරික සහල්වල ගුණ

    වස විස ගහන්නේ නැතුව කාබනික විදියට වවන දේවල් ගැන, වස විස ගහන්නේ නැතුව විකුනණ නැතුව දේවල් (වස විස කියන්නේ කල් තබාගන්න දාන කෙමිකල්, කුඹුරු වලට ගහන පෝර, මැහි තෙල් වගේ දේවල්) ගැන දාන්න සහ ඒවගේ දේවල් ඔයාලට මිල දී ගන්න පුළුවන් විදියට මම ගෘප් එකක් හැදුවා. ඒවගේම පැරණි පාරම්පරික සහල් විකිණීම සහ පැරණි පාරම්පරික වී වල තොරතුරුත් ඒ ගෘප් එකට ඇතුලත් කරනවා... :)
    [​IMG]
    ඔය උඩ තියෙන්නේ ගෘප් එකේ තිබ්බ චාට් එකක්. බලන්න ඕකේ යටම තියෙන ටෙක්ස් එක. මේ තොරතුරු ඉතා වටිනවා. මේවා හොයාගන්න ගොඩක් අමාරුයි. ඔයාලත් කවදමහරි දවසක අනිවාර්යෙන්ම මේ තොරතුරු ඕනේ වෙනවා. මොකද ලෙඩක් හැදුනහම වගේ ගොඩක් පාරම්පරික සහල් වර්ග සහ බෙහෙත් නොගහපු ආහාර වර්ග හොයාගන්න අමාරුයි.fff080

    ඉතින් ඔයාලත් දැන්ම ගෘප් එකට ඇඩ් වෙන්න. ඒවගේම මේ තොරතුරු හොයන ගොඩක් අය ඇති. ඒ අය වෙනුවෙන් මේ ගෘප් එක ශෙයා කරන්න කියලා කාරුණිකතව ඉල්ලනවා. :);)

    මෙන්න ගෘප් එක
    https://www.facebook.com/wasawisana


    මේක පටන් අරන් මාස 2ක් විතර වෙනවා. තාම මෙම්බර්ස් ලා 60 ක් වත් නෑ. aaa12
    පුළුවන්නම් ශෙයා කරලා සප් එකක් දෙන්න.. aaa30


     
    Champaht Dissanayake මෙම අදහසට කැමතියි.
  2. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    ඉතිං කොල්ලො ඔය හාල් වර්ග සුපර් මාකට් වල කොහොමත් තියනවා නේ aaa29
    කුරුණෑගල නම් හාල් ම විතරක් තියන කඩයක් තියනවා ඒකෙ ඔය ඕන හාලක් තියනවා .

     
  3. InduwaraU
    Online

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    කාබනික දේවල් හොයාගන්න අමාරුයිනේ. ඔයා දන්න දේ ගැන ගොඩක් අය දන්නෙත් නෑ නේ. පුළුවන්නම් ඒ කඩේ ගැන ගෘප් එකට දාන්න. අනිත් අයට උදව්වක් වෙයි. :)1
    ඒව ගැන දන්නේ නැති ගොඩක් අය ඉන්න නිසයි ගෘප් එක හැදුවේ... :)

     
  4. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    Supermarket එකේ කාබනික පෝර දාල හදපු එලවලු හාල් එහෙම වෙනම තියනවා ගන්න.ටිකක් ගනන්..

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  5. InduwaraU
    Online

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    හොයාගන්න අමාරුම දෙයක් වගේ තිබ්බොත් වගේ දෙයකට..
    මේකේ වටිනාකමක් නෑ කියලද කියන්නේ?

     
  6. InduwaraU
    Online

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    සුපර් මාකට් වල දේවල් 100% ක් විශ්වාස කරන්න බෑ කිසිම විදියකට..

     
  7. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    මට නම් වටිනාකමක් නෑ.වෙන අයට තියනවා ද කියන්න මම දන්නෙ නෑ

     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page