ගැටළු ඕඩියෝ ඉංජිනියරින්ග් කෝස් සම්බන්ධ විස්තර දැනගැනීමට

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ gddilusha1, Jun 6, 2018.

  1. gddilusha1
    Offline

    gddilusha1 නවක සාමාජික New Member

    Joined:
    Jun 6, 2018
    අදහස්:
    2
    Likes Received:
    0
    මම උසස්පෙල කරේ ආර්ට් වලින්..bcc රිසාල්ට්...මගෙ වයස දැන් 24යි.

    මට දැනගන්න ඕන ඕඩියෝ ඉංජිනියරින්ග් වලට ලංකාවෙ මොනවගේ තැනක්ද තියෙන්නේ කියලා.ඒ වගේම ඒ පැත්තෙ තියන ආර්ථික වාසිය...ඕඩියො ඉංජිනියරින්ග් කරනවානම් කොහෙද හොඳම...ඒ වගේම කෝස් එකට කීයක් වගේ යයිද...මගෙ වයසයි අද්‍යාපන මට්ටමයි එක්ක ඒ කෝස් එක කරන්න පුලුවන්ද..එ පැත්තට යද්දි මොනවද තව අවශ්‍ය කරන්නේ...

    මට දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරනවාද ලොකු උදව්වක්


    Sent from my iPhone using Tapatalk

     




Share This Page