ගැටළු අවශ්‍ය Game Sys:Requirements තිබුනද Game Lag වීම

Discussion in 'පරිගණක ක්‍රීඩා' ආරම්භ කරන ලද්දේ Sathmina, Jan 8, 2019.

  1. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    මගේ ලැප්ටොප් පරිගණකයේ System Requirements ටික තමයි මේ..

    [​IMG]
    [​IMG]

    ඒත් Game Play කරනකොට Game එක Run වෙන්නෙ FPS 20-25 අතර ප්‍රමානයක් විතරයි...20-25එක්ක Game Play කරන්න අමරුයි කියල කියන්න දෙයක් නෑනෙ...

    Ex: Assassin's Creed 3 System Requirements
    Recommended system requirements:
    CPU: 2.66 GHz Intel® Core™2 Quad Q9400 or 3.00 GHz AMD Phenom™ II X4 940
    RAM: 4 GB
    Video Card: 1024 MB DirectX 10 compliant with Shader Model 5.0 or higher (GeForce GTX 460 or Radeon HD 6850)
    Windows : Windows Vista (SP2) / Windows 7 (SP1) / Windows 8


    ඒත් AC3 Run වෙන්නෙත් FPS 20 - 25 අතර...( Low Settings )
    Graphic Drivers Update කලා.. Power Settings වෙනස් කලා.. Youtube හොයල ඒකෙ තිබ්බ ඒවත් කලා...ඒත් එහෙමයි...

    Help Plz :(:(:(:(

     
    Last edited: Jan 8, 2019
    InduwaraU මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Crack කරපු games වලදී ඔය වගේ ප්‍රශ්ණ එන්න පුළුවන්. game එක crack කරන විදිහ අනුව. ගොඩක් වෙලාවට කරන්නෙ trial version එක අරගෙන ඒකෙ තියෙන limits අයින් කරන එක. ඒ වගේ වැඩකදී සමහර limists අත ඇරෙන්න පුළුවන්. ඒ නිසා පුලුවන්නම් game එකේ copyයක් වෙන තැනකින් හොයාගෙන දාල බලන්න. අනිත් game වලටත් එහෙමනම් separate HDMI monitor* එකක් ගහල බලන්න.

    *Refresh rate එක වැඩි එකක්

    <IamProgrammerlk/>

     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  3. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ඔව් හැම Game එකකම එහෙමයි... HDMI Monitors හොයන්න බෑ අප්ප...එහෙම උනොත් Game ගහන්න වෙන්නෙ වෙන වෙනමනෙ.;);)..වෙන දෙයක් නැතුව ඇතිද සහෝ? @IamProgrammerlk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    මෙහෙමයි gaming laptop හැරුණු කොට සාමාන්‍ය laptop වලදී external VGA තිබුනට ඒක එතරම් කාර්යක්ෂම නෑ. power full නෑ. limited options තමයි තියෙන්නෙ. මිල අඩු models නිසා. ඔයාගෙ VGA එක ගැනත් ටිකක් හොයල බලන්න සමහර විට FPS25 ට වඩා support කරන්නෙ නැතුව ඇති.

    <IamProgrammerlk/>


     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  5. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    මගේ Laptop එකේ i5, 12GB Ram, Separate 2GB Radeon VGA, 256GB SSD, 1TB HDD තියෙනවා. ඒත් මේකෙ Halo 3 වත් හරියට play කරන්න බෑ..... aaa29:(aaa32

    <IamProgrammerlk/>


     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  6. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    FPS 25 ට වඩා Support නොකිරීම කියල FPS Limitation තියනවද? ඒත් Game උපරිම 60FPS RUN වෙනව ඉතින් Loading Screen වලදි....(aaa16aaa16හිනා වෙන්න එපාaaa16aaa16) එහමනම් ඔය FPS Limitation එක බලපානවද?

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  7. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    මම අදහස් කලේ hardware incapability එක ගැන, දෘඩාංග නොහැකියාව ගැන.

    Loading screen එකේදී ගොඩක් වෙලාවට video එකක් play වෙන්නේ.

    <IamProgrammerlk/>


     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  8. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    මම දන්න අයිය කෙනෙක් ඉන්නව..මම Game DVD ගන්නෙත් එයාගෙන්.. එයාට තියෙන්නෙ නම් එක්කො Dual Core හරි මට මතක් නෑ කොහොම හරි i3 Processor එකට වඩා අඩුයි.. Internal Graphics, AMD Normal PC එකක්...ඌ Shadow of the Tomb Raider ගහනවා ලාවට Lag වෙනවා.. එහෙම කොහොමද වෙන්නෙ?

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Dual core processors /AMD processors සුපිරියි i series වලට වඩා... video editing / gaming වලට කියපු බඩුව. මමත් video edit කරන්නෙ dual core 12M cache processor එකකින්. video එක ඉක්මනින් render වෙනවා.

    <IamProgrammerlk/>


     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  10. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    මේ මගුල් දීල ගන්නව මම Dual Core එකක් ඇයි අප්ප රෙද්ද..fff009fff009fff009fff009fff009
    විසදුමක් නැද්ද අවසාන වශයෙන් ?? @IamProgrammerlk

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  11. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    සාර්ථක පිළිතුරකි
    Gaming වලට නම් ඉතින් හොඳම desktop computer එකක් තමයි. වාසිය තියෙන්නේ අපිට custom assemble කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට. අනික කැල්ලක් පිච්චුනත් ඒ කෑල්ල විතරක් අලුතෙන් දාන්න පුළුවන්, නැතිනම් තියෙන කැල්ලක් අයින් කරල ඊට වැඩිය හොඳ එකක් (upgrade) දාන්න පුළුවන් ලේසියෙන්ම... gaming laptop එකකට යනවනම් ලක්‍ෂ දෙකක් වෙනවා අඩුම... සාමාන්‍ය හොද එකක් තුන හමාර පනිනවා....

    <IamProgrammerlk/>


     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  12. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    අපොයි ඕව ගන්න් බෑ සහෝදරයා... තියෙන එකකින් පුලුවන් දෙයක් කරගන්නව...aaa12aaa12aaa12 Thanks

     
    InduwaraU සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  13. InduwaraU
    Online

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    Dual core එක හොදයිද i5, i7 වලට වඩා..?
    Core 2 ප්‍රොසෙසර් එක කොහොමද? හොදයිද?

     
    Sathmina මෙම අදහසට කැමතියි.
  14. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    සංසන්දනාත්මකව i series එකට වඩා video editing / gaming වගේ වැඩවලට core 2 quad* processor එකේ performance හොඳයි. නමුත් i series එකෙත් හොඳ processor තියෙනවා.

    *Core 2 duo processor කාණ්ඩය නෙවයි.

    <IamProgrammerlk/>


     
    Sathmina සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  15. thiwanga sandaruwan
    Offline

    thiwanga sandaruwan නවක සාමාජික

    Joined:
    May 20, 2015
    අදහස්:
    19
    Likes Received:
    11
    ඔ්කට කරන්න පුළුවන් ‌හොදම ‌දේ තමයි
    SwiftShader දාන එක. මම දන් නෑ ඒක උබලට සාර්ථක වෙයිද කියලා. ඒත් මට නම් හරියටම හරියනවා. මගෙ PC එකත් Dual Core. ඒත් සාමාන්‍යයෙන් ලොකු ගේම් උනත් ගහන්න පුළුවන් SwiftShader නිසා. ලොකු ලොකු Soft උනත් ඒකෙ පිහිටෙන් රන් කරගන්න පුළුවන්.

    ඒක දාගන්න විදිහ දන්නෙ නැත්තම් අහන්න. ඒක වෙනම කියලා දෙන්නම්. නැත්තම් YT video එකක් බලන්න.


     
    Sathmina මෙම අදහසට කැමතියි.
  16. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Thanks සහෝ... මම Try එකක් දාලා බලන්නම්...aaa30aaa30aaa30aaa30

     
  17. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    SwiftShader Download කරන්න Link නම් ඕන් තරම් තිබ්බ... ඒත් ඔයා ගාව තියන Software එකම Cloud එකට Upload කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් සහෝ... නැත්තන් ඔයා Download කරපු Link එක විතරක් දෙන්න...aaa30aaa30aaa30aaa30aaa30

     
  18. thiwanga sandaruwan
    Offline

    thiwanga sandaruwan නවක සාමාජික

    Joined:
    May 20, 2015
    අදහස්:
    19
    Likes Received:
    11
    මෙතනින් ගන්න - http://www.vogonsdrivers.com/wrappers/files/Direct3D/Software/SwiftShader/SwiftShader 3.0 DX9/

     
    Sathmina මෙම අදහසට කැමතියි.
  19. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Sathmina මෙම අදහසට කැමතියි.
  20. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Razer Cortex එකෙන් Free වෙන්නෙ RAM එක විතරයි නේද? aaa1aaa1aaa1


     




Share This Page