අන්තර්ජාලයෙන් ඕනෑම Video එකක් Download කරගමු! සහ මගේ අලුත්ම youtube channel එක!!

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ Dulan, Mar 6, 2018.

  1. Dulan
    Offline

    Dulan ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 15, 2014
    අදහස්:
    328
    Likes Received:
    124
    මම අද කියන්නේ ඔයාලට කොහොමද ගොඩක් site වල videos download කරගන්නේ කියල.මම මේක ගැන video එකක් කරා.මේකෙන් ගොඩක් site වල videos download කර ගන්න පුළුවන් .youtube videos ඇතුළුව Facebook videos පවා . මමත් use කරන්නේ මේක තමයි.

    මේකේ හොදම දේ මම දකින විදිහට අපිට video එකේ අවශ්‍ය quality එක සහ video එක නැතුව audio එක විතරක් ගන්න පුළුවන්.අනිත් එක subtile video එකේ තියෙනවනම් ඒක ගන්නත් පුළුවන්.video එක බලලා හොද නරක කියන්න යාළුවනේ.අනිත් එක මේ වගේ softwares ගොඩක් තියෙනෝ නමුත් මේකේ speed එක පවා සාපේක්ෂව අනිත් ඒවලට වඩා වැඩියි.video එකේ සහ audio එකේ download වෙන්න ඕන file type එක තෝරන්නත් පුළුවන්.මගේ video eka බලන්නකෝ .ඒකෙ ඔක්කොම විස්තරේ තියෙනෝ .

    මම youtube channel එකක් පටන් ගත්තා යාළුවනේ සිංහලෙන්ම තමයි කරන්නේ.Software Reviews,Unboxing,Gameplay වගේ ඒවා තමයි කරන්නේ.මම ඊළගට දාන්නේ youtube channel එකේ අලුතෙන්ම release වුනු "Samsung Galaxy S9" Phone එකේ review එක සිංහලෙන්ම.ඔයාලට අලුත් මේ වගේ videos බලන්න මගේ youtube channel එකට subscribe කරලා තියාගන්න.

    Youtube Channel- https://www.youtube.com/channel/UCzxLbql6Tksc0uZKuAbtouQ

    බොහොම ස්තුතියි!



    බොහොම ස්තුතියි!

     
    myday සහ Yaka මෙම අදහසට කැමතියි.
  2. Deneth Rullzz
    Offline

    Deneth Rullzz ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    May 11, 2014
    අදහස්:
    377
    Likes Received:
    226
    බොහොම හොඳ වීඩියෝවක් හොඳට කරලා තියෙනවා. ඔන්න මගේ චැනල් එකෙන් සබ්ස්ක්‍රයිබ් කළා. ඕඩියෝ කොලිටි එක තව ටිකක් හොඳට ගන්න. තැනින් තැන කැඩිලා යන ගතියක් තියෙනවා. වීඩියෝ එකේ අන්තිමට එන්ඩ් ස්ක්‍රීන් එකක් දාන්න. සුභ පැතුම්

     
    Dulan මෙම අදහසට කැමතියි.
  3. Dulan
    Offline

    Dulan ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 15, 2014
    අදහස්:
    328
    Likes Received:
    124
    බොහොම ස්තුතියි මිත්‍රයා.ඔයාගේ අදහස ගොඩක් වටිනවා.මම ඔයා කියපු අදහස් ඊලග videos වල ඉදලා කරන්නම්.

     
    Deneth Rullzz මෙම අදහසට කැමතියි.
  4. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    118
    Likes Received:
    46
  5. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
  6. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    145
    Likes Received:
    73




Share This Page