අතිරේක ආදායමක් ලැබීමට අළුත් වැඩක් (මුදල් යෙදවිය යුතු නැත.)

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ mudaaraa, May 22, 2017.

Tags:
  1. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    ටිකක් මහන්සි වෙලා අතට ගානක් හොයා ගන්න වැඩක් ගැන දැනගෙන මේ දවස් ටිකේ ඒ ගැන හෙව්වා යාළුවනේ. විස්තර ඕනෙ අය විතරක් PM කරන්න. එක එක්කෙනාගෙ අවශ්‍යතා සහ කැප කල හැකි කාලය බලලා සුදුසු අයට කියල දෙන්න පුලුවන්. මේක ආයෝජනයක් නෙමේ.

     
    Deneth Rullzz, sathish, MarshMello සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Lakshina
    Offline

    Lakshina සාමාජික

    Joined:
    Jan 10, 2017
    අදහස්:
    81
    Likes Received:
    20
    mn kamathi

     
  3. chathura kalansuriya
    Offline

    chathura kalansuriya සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    77
    Likes Received:
    45
    mamath kemathi

     
  4. harsha chathuranga
    Offline

    harsha chathuranga නවක සාමාජික

    Joined:
    Feb 6, 2016
    අදහස්:
    2
    Likes Received:
    0
    mtath denagnna oneeeeeeeeee

     
  5. KIUdayanga
    Offline

    KIUdayanga සාමාජික

    Joined:
    Mar 18, 2015
    අදහස්:
    189
    Likes Received:
    63
    kiyan balanna

     
  6. tokyo quiz
    Offline

    tokyo quiz සාමාජික

    Joined:
    Sep 14, 2016
    අදහස්:
    178
    Likes Received:
    23
    kiyanda

     
  7. designer
    Offline

    designer නවක සාමාජික

    Joined:
    Sep 22, 2016
    අදහස්:
    24
    Likes Received:
    7
    matat kiyanna

     
  8. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    305
    Likes Received:
    170
    Matath pm ekak denna

     
  9. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    Kemathi aya mata PM karanna. PM kala ayata wisthara ewwa.

     
  10. sumerf
    Offline

    sumerf සාමාජික

    Joined:
    May 5, 2015
    අදහස්:
    160
    Likes Received:
    148
    mamath kamathiy

     
  11. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    matath ewannaaaaaaaaakoooo

     
  12. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    tikak hari wistharayak methana dammoth hondai kiyalai mama hithanne.

     
    G@neo, MarshMello, mudaaraa සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. mp3sanjeewa
    Offline

    mp3sanjeewa නවක සාමාජික

    Joined:
    Apr 30, 2014
    අදහස්:
    38
    Likes Received:
    32
    methanata wistharayak danna barida....

     
  14. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    අනේ මන්ද.විස්තර අහල PM කරාම LINK එකක් එවනව ACC එකක් හදන්න කියල.ඒ ACC එකෙන් කරන දෙයක් ඇහුවට කියන්නෙත් නෑ

     
    MarshMello සහ Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  15. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    hangala gahana seen ekakda!!!

     
    myday, G@neo සහ sathish මෙම අදහසට කැමතියි.
  16. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    305
    Likes Received:
    170
    Ane manda

     
  17. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    gatosk.com කියල apparel items තියන online selling සයිට් එකක රෙගිස්ටර් එකව්න්ට් එකක් තමයි හදන්න කියන්නේ.හදල ඊට පස්සෙ එයාට ආයේ PM කරන්නලු.ඊට එහා විස්තරයක් නම් දන්නේ නෑ.මොනව උනත් මීට වඩා විස්තර ඕන.අඩුම ගානේ මේකෙන් මොන විදියේ දෙයක් කරලද සල්ලි හොයන්නේ කියල වගේ විස්තර ටිකක් වත් ඕන.(මම නම් acc එකක් හැදුවේ නෑ, ඇත්තටම මොකද වෙන්නේ කියල දන්නෙ නැති නිසා):(aaa29aaa29aaa32

     
  18. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    විස්තර ඉල්ලන්නේ ඇත්තටම මොකද වෙන්නෙ කියල දන්නේ නැති නිසා මිසක් වෙන හේතුවකට නෙමේ.ඔය උඩ අදහස් දක්වල තියන @sathish මහත්තය වගේ කුප්පියේ පෝස්ට් දාල තමන්ගේ වාසිතකා පමනක් කුප්පියෙ membersලව අතකොලු කරගන්න(දන්නෝ දනිති aaa33) අයත් ඉන්න නිසා තමයි හරි විස්තර ඕන. aaa27

     
  19. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    මේක අලුතින් පටන් ගන්න සීන් එකක්. ඒ සයිට් එකෙන් කරන අළුත් වැඩක්. දවසට පැයක් විතර කාලය (මුදල් නෙමේ) වෙන් කරන්න පුලුවන් අය join වෙන්න. අනිත් අය එපා. විස්තර කියන්නම් මේ මාසෙ අග වෙද්දි. මොකද මගේ නෙමේ site එක කරන අයගෙයි ප්‍රමාදය. ඔන්න link එක. https://gatosk.com/index.php?route=office/index (account එකක් නැතුව මේකට යන්න බෑ.)අකමැති අය, බය හිතෙන අය, සැක කරන අය join වෙන්න එපා. කිසි බල කිරීමක් නෑ.

     
    G@neo සහ sathish මෙම අදහසට කැමතියි.
  20. sathish
    Offline

    sathish ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jan 22, 2015
    අදහස්:
    305
    Likes Received:
    170
    Man hena prasiddayi ne bn

     




Share This Page