Skip to content

Types of Variables in C in Sinhala - Lesson 08

C Programming වලදී යොදාගන්න variables වර්ග කිහිපයක් තිබෙනවා.

  1. local variable
  2. global variable
  3. static variable
  4. automatic variable
  5. external variable


Local Variable

Variable එකක් declare කරලා තියෙන්නේ function එකක් හෝ block එකක් ඇතුලේ නම් local variable ලෙස හදුන්වනවා. Local Variable එකක් එය භාවිතා කිරිඉමට පෙර initialize කල යුතුයි.

Example:

void function1(){  
int x=10;//local variable  
}  


Global Variable

Function එකකට හෝ block එකකට පෙර declare කරන variables තමයි global variables කියන්නේ. මේවා ඕනෙම function එකක් ඇතුලේ use කරන්න සහ අගය ආදේශ කරන්න පුළුවන්.

Example:

int value=20;//global variable  
void function1(){  
int x=10;//local variable  
}  


Static Variable

Static Variables කියන්නේ Static කියන keyword එක use කරලා declare කරන variables වලට.

මේකේ value එක වෙනස් කරන කරන විදියට මේකේ value එක update වෙනවා.

Example:

void function1(){  
int x=10;//local variable  
static int y=10;//static variable  
x=x+1;  
y=y+1;  
printf("%d,%d",x,y);  
}  


Automatic Variable

C වලදී block එකක් ඇතුලත නිර්මාණය කරන ඕනෙම variable එකක් automatic variables. auto keyword එක use කරලත් automatic variables හදාගන්න පුළුවන්.

Example:

void main(){  
int x=10;//local variable (also automatic)  
auto int y=20;//automatic variable  
}  


External Variable

C source files කිහිපයක් අතර share කරගන්න පුළුවන් මේ external variables. External variables declare කරගැනීම සදහා extern keyword එක භාවිතා කරනවා.

Example:


example.h

extern int x=10;//external variable (also global)


program1.c

#include "myfile.h"  
#include <stdio.h>  
void printValue(){  
  printf("Global variable: %d", global_variable);  
}  


මේ සියලුම example codes run කරලා බලල idea එකක් ගන්න මේ හැම variable type එකක් ගැනම.

Tagged:
Sign In or Register to comment.